Saturday, November 26, 2011

පහන් කණුව.....



රම්
මනරම්.....
හිත ගස්සන තරම්...
සිතුවිලි ගිනි ගනන්....
උණුහුම ගුලිකරන්.....
සුලඟට
සිත් දොරගුළු හැරං...
දුක හිස් කරං......
ලය පැද්දෙන...
පාරට......
විසිවෙන තාලෙට....
ගමනත් ඉස්තරම්.....
පෙනුනත් නැති තරම්.....
තනිකම
දැනුනත් හද පලන්.....
ඒවුනාට
මං දන්නව....
ඉන්නව මඟ බලන්......
මයෙ රත්තරං....
ගන අඳුරෙම වුනත්....
මේ මහ දවල්.....
එනවා මම හොයං....
මයෙ රත්තරං....

3 comments:

ayesha said...

අනේ මන්දා...

Dinesh said...

නියමයි......

නරකයා.... said...

නැවකද ඉන්නෙ...