Saturday, December 17, 2011

Ding Dong....



Miss You මයෙ ලොසින්ජරේ....
සිහිවෙයි නුඹ නිරන්තරේ....
පැටලී ඔය නුවන් දොරේ.....
පාවෙන්නම් සුසුම් සරේ......

අහගෙන මයෙ කතන්දරේ......
හඬනව තරු සැරින් සැරේ.....
වැදිලා හද විමන් දොරේ...
සිතුවිලි තව රෝහලේ....

4 අදහස්...:

Mahesh Wickramasinghe said...

මැක්සා...

Pasan said...

මේක මරු ඇ....

Hasitha said...

දැන් එච්චරම සද්දයක් නැත්තේ ඇයි ?? ඉස්සර නම් හුඟක් බ්ලොග්වල කමෙන්ට්වලින් ඔබතුමාව දකින්න ලැබුණා

ayesha said...

නියමයි යාළු...