Saturday, January 14, 2012

The බොසා....



තමුන් කොයිතරම්
ඇදේට ගියත්....
ඉඳ හිට රවුමෙම
කැරකුනත්.......
තම යටත් වැසියන්
කෙලින් යන්න යොමුකරන එක
කොයි තරම් නම්
ශ්‍රේෂ්ඨ කිරියාවක්ද අම්මප.....
අනේ වාසනාවං......
අපිටම ඇරපං....

3 comments:

පිස්සා පලාමල්ල said...

බොස්ල ඔහොම්මයි. මොනා කරන්නද

Dinesh said...

boss is always right කියලා කවුදෝ මන්දා කියලා තියෙනවානේ....

වන්නි said...

හේමලයා: තොගේ කටේ මසුරං බං. කොයිකත් කිව්වට බහුතරේ ඔහොම්මයි බං!