Sunday, January 15, 2012

වමාරා කෑම....



දෙසීයක් මගෙ හිතේ පොට් වුනු....
මෝල් හිතිවිලි කියවලා....
දුන්න Support එකට
මම නැත කෙළෙහි ගුණයක් දක්වලා....
සමාවෙන්නට ඕනි ගැත්තට.....
Unicode නැත සතියෙ දිනවල....
ලියන ඩිංගත් ගෙදර ආවම
හිත වගෙම මගෙ පල්වෙලා......
හොයාගන්නට නැවුම් හිතිවිලි....
අසීරුයි හද ගල්වෙලා....
මගේ ආතල් Fullම Nil වී......
ජීවිතේ ඇත Dull වෙලා........

3 comments:

ayesha said...

ඉදලා හිටලා මොනවාහරි ලිව්වත් අපි එනවා කියවන්න.ඔයාගේ කවි හරි අපූරුයි.පුළුවන් වේලාවේ ලියන්නකෝ

පිස්සා පලාමල්ල said...

ඈ බන් උබ දැන් ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද මන්දා... පේන්න නෑ නේ ඉස්සර වගේ... 200 ක් උත් උනාද... සුබ පැතුම් හොඳේ

ගල්මල්-Coral said...

කොමන්ටුව හරහා ඇවිත් දැන ගත්තේ ලියන්න පටන් අරන් තියෙන වග, සන්තෝසයි.

ඉඩ ලැබෙන විදියට දිරි අරන් ලියන්න. දෙසියයේ කඩඉමට ලඟාවීම ගැන උණුසුම් සුබ පැතුම්!