Thursday, March 29, 2012

නිමේශය....



අව්ව වැස්ස මැද
දේදුන්න වගේ...
කඳුල හිනාව
අස්සෙ ආදරයත්...
මොහොතකට
පෙනිල
ආයෙම මැකිල
ගියත්...
ඒ දසුනෙ මතකය
අපි කොයි තරම් නම් කල්
හිතේ තියාගෙන
වමාරා කනවද අප්පා...

5 comments:

Dinesh said...

ගොඩක් ලොකු කාලයන්ට වඩා අපි නිමේශයක ගෙවුන මතකයන්ට සෑහෙන්න ආදරේ කරනවනේ..

මම ඩුමාංජරිය said...

ඒක ඇත්ත, ඒවා මතකෙට එන්නෙ හරියට විදුලි කොටනව වාගේ

වැසි දැරිය - The Rain Girl said...

ඇත්ත තමයි!

ayesha said...

hmm...m

Eranga Perera (Muthu Paba) said...

hmm aththa...