Friday, April 13, 2012

ආයිබෝ....වෙවා.....



අවුරුදු.....
කන්ට කන්ට අමාරු වෙන.....
අවුරුදු.....
බොන්ට බොන්ට ආස හිතෙන.....
අවුරුදු.....
බලා ඉන්න බැරිතරමට සරු.....
අවුරුදු......
අහන් ඉන්න ලැජ්ජ හිතෙන.....
අවුරුදු......
නගරයෙ කුණු ගමේ එබෙන.....
අවුරුදු......
අනුන්ගෙ පදයට නැටවෙන......
අවුරුදු......
කොහෙ ගියත් මොනව කොලත්.....
කවුරු නැතත් කොහෙ බැළුවත්.....
කිරි ඉතිරෙන......
සිරි බබලන......
බර කිරුවට......
තෙල නොබිඳෙන.......
පණ නොගියත්.....
ෆින් පලදෙන.......
රටටම කිරි ෆිටි උතුරන.......
අවුරුදු......
නැකතට ෆිට් එක වැළඳෙන
අවුරුදු......
ගඟේ මාළු ඇඟේ නටන....
මෝල් ගහෙ දළු ලියලන.....
අමනයින්ගෙ ආයු බෝ වෙන.....
අවුරුදු.......
අම්මෆ...
කාටද ඔනි මේ අවුරුදු......


6 comments:

සචිත් said...

lassanai

MR. KING said...

ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....

Dinesh said...

එවුවා මෙවුවා
කොහොම උනත්
අද අවුරුදු...

සුභ අලුත් අවුරුද්දක් අයියේ..

විමුක්ති said...

කතාව ඇත්ත,
සුබ අලුත් අවුරුද්දක්...

ayesha said...

නියමයි

Wildrosesnowdrop said...

Lassanai!