Saturday, June 2, 2012

පේන හීන.....



තරු එළියේ...
හීන හැංගිලා.....
ඔබ එන තුරා.....
ඉන්නවා බලා....
මගෙ දිවියේ...
ආලෝකය මවා....
අවදිකලා…..
අමාවක නිමා.....
වෙලා....

මන්ද ස්මිතයෙන්...
සැරසිලා....
බලන්න මා දිහා.....
සිහිනෙන් පවා...
ඔබ කී කතා.....
හැබෑවක්ම වෙලා.....
කඳුළැලි මකා.....
දුක අතරමං කර....
යන්න පාවෙලා.....
අතරින් දුහුල් වලා......
ඔබ එන්න මා කරා...

ක්ෂේම භූමියෙන්
සැඟවිලා....
සිත යයි මුලාවෙලා.....
නෙතඟින් පවා
ඔබ කී කතා
ඉනාවක්ම වෙලා....
සිතිවිලි උනා...
හිත නිරුවතින්
අසරණයි මෙමා....
හිනාවක් වෙලා......
ඔබ එන්න මා කරා....

8 comments:

සිත්තමී said...

නෙතගින් පවා
ඔබ කී කථා
ඉනාවක්ම වෙලා....

සිතිවිලි උනා
හිත නිරුවතින්
අසරණයි මෙමා...

හිනාවක් වෙලා
ඔබ එන්න මා කරා...

ලස්සනම පද ටිකක් හරිම ලස්සනයි යාළු...
අදයි මේ පැත්තෙ ආවෙ

විමුක්ති said...

හිනාව ඉනාවක්‌ උනාද?
ලස්සනයි.

meegodaya said...

සෙනෙහෙබර ඇරයුමක් ... නයිස්...

Anonymous said...

හිනාවක් වෙලා එයි කවදහරි..

සචිත් said...

wow great

ayesha said...

hinawak wela avith nathara wewa!

WildRose/SnowDrop said...

lassanai!

Hasitha Gunasinghe said...

කාලෙකින් නොවැ මේ පැත්තේ ආවේ

…හොඳයි හොඳයි :)