Saturday, August 11, 2012

චේතනාව...



ගලන
දොළකට…
හෙලමි
ගල් කැට....
සිතාගෙන
කලඹන්ට
දිය කඳ.....

2 comments:

Anonymous said...

එපා අප්ප එහෙම කරන්න.නිදහසේ ගලායන්න ඉඩ දෙන්න :)

Dinesh said...

හ්ම්ම්ම්ම්.... තේරුම සිතමින්...