Friday, November 8, 2013

ශූන්‍ය


හුදකලාවෙච්චි
කඳුලයි...
පිරිවරාගත්තු
සතුටයි......
අස්සේ
තරු අරාගත්තු
අහසක....
සඳ මුවා වෙලා....

2 comments:

Unknown said...

මේ ලයිට් එකක් නෙ අප්පා. හඳක් තිබුණෙ ම නැද්ද ? :D

Dinesh said...

අඩු ගානේ සතුට හරි තියෙනවනේ..