Saturday, November 9, 2013

ගවේෂණය


ඇබිති....
වීදුරු
ජනේලයකින්
පෙරී එන
විසරිත
මන්දාලෝකයෙහි
එරී ගෙන....
මළානික
හිතේ ඇති සිහින පොත
එළාගෙන...
සත්‍යයෙහි
දිග පළල හොයමි
*ක ඉරාගෙන........

1 comment:

Amila Chathuranga said...

ක ඉරිලනම් ලේසි නැහැ වඩේ ඒකතමයි කියන්නෙ ඉරාගත්තම මැහුං දාන්න අමාරුයි.. කපාගත්ත නම් ලේසියි..