Sunday, August 23, 2015

හ්ම්ම්.....


කොහේදෝ හිටං
කදෝපැණියෙක්.....
කඩා වැදිලා
විනාස කලා නෙව
කුළුඳුල්.......
භූමිකා නිරූපණ
රමණය.....
රොමාන්තික ෆැන්ටසියම.....
ඇල් වතුරෙ.....
දැකල සුදු කරමලය....
අඩ අඳුරෙ.....

4 comments:

Unknown said...

පට්ට කයිය

දුකා said...

තේරුනේ නෑ බන්

Pasan said...

මගේ සුට්ටං මොලය මෝරලා මදිද මන්දා.... :-D

ayesha said...

හ්ම් ... තමා