Thursday, December 17, 2015

පාපොච්චාරණය...


මම කැමති වුනත්
ලැම්බට් වෙන්න....
ඇය කැමති නෑ
හෙම්බත් වෙන්න...
මම එකඟ වුනත්
ගෙම්බෙක් වෙන්ට
ඈ බෑම කියයි
හාදුවක් දෙන්ට....
රොමාන්තිකම වුනත්
ඇගේ රහ ජංගි...
අන්තිමේදි මට ඉතුරු....
මල්පාත්ති හන්දි........
ඉනාවක් නැති පවක්....
හිස් ගතිය පිරි ලවක්....
පින්සෙන්ඩුවුනා ඇති...
අළුත් නැව ලෙඩ ගොඩක්.....
ජීවිතේ පල්වෙන්ට.....
තනි අතෙන් රජ වෙන්ට......
හීන හීනිව ඔතන්.....
කාමරේ පැලවෙන්ට...........
ඔරිගමියක් තරම් වත්.....
නොවටින ආදරය.....
අරන් පලයන් යන්ට........
සිනාවත අකුලන්ම.....

No comments: