Tuesday, June 14, 2016

ගැටුම...


ඉවුරුතලා ගිය....
උණුහුම් සිතිවිලි
සුරතින් ගෙන
මා...
පිසලන්නට.....
කඩමාල්ලක් සොයමි....
නොකිළිටි......
පසසනු රිසියෙන්....
තනිකමෙහි
පුදුමජනක ළබැඳියාව....

1 comment:

මම ඩුමාංජරිය said...

වැටෙන බව දැන දැනම කදුලු ඇසිපිය හෙලුවා
නෙතු අගට දැනුන විට තනිකමේ සුසුමන් සැලුවා