Saturday, August 20, 2016

විළි


ගූඪ ස්වප්නයෙහි....
කුරිරු උණුසුම් බව
තැතිගස්වයි....
මගේ ආරූඪ කොටගත්
කෘත්‍රිම සභ්‍යත්වය
කැසකවා ගත් හදවත....
ලිහා හැර යළිඳු...
සඟවාගනිමි....
අනාවෘතවූ සත්‍යයේ
නග්නත්වය....
යතාර්ථයෙන් මුවා කල