Tuesday, April 4, 2017

මද...


සුරාන්තයට පළමුව.....
අර අඳිමි...
හීනාන්ධකාරය පරදවා
මවන්නට අකුණු සැරයක්.....
කිළිපොළායන ලෙස
යටි බඩ....
සර සර හඬින් කෙසුරක...
මෝහනීය වූ යටි සිත.....
නිවා දමමින්
පහන් සරතැස....
ස්වප්නාන්තයක දොරකඩ...
දුම් දමන
භෂ්මාවශේෂ මත වැටෙන
හිරිකඩ...
කිති කවයි යළි මුඩු හිත.....
පෙළා පොළමින් මන දොළ…

1 comment:

දුකා said...

අපරාදේ කියන්න බෑ පට්ට කවිය මොකෝ මෙලෝ දෙයක් තේරුනේ නෑ