Saturday, April 7, 2018

යථාර්තය


ජීවිතයම අන්සතුව
යන්ත්‍ර ලෙස...
ගෙවෙන අපගේ දිවිය
එකෙම එක මොහොතකට
විඳින්නට දකින්නට....
ආඩධානා කරමි ඔබට.....
නොපෙනෙනා වැටෙන් පැන...
සුවපහසු පුටුවට
පා පහරක් දී.....
යතුරු පුවරුවට සමුදී....
තිරයෙන් මිදී......
සැනසුමට ලංවී.....

No comments: