tag:blogger.com,1999:blog-6207968933812180876.post1246800605863950646..comments2024-02-15T00:06:48.490+05:30Comments on මංමුලාවූ සිතිවිලි......: මං බබා.......Shadow/හේමලයාhttp://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6207968933812180876.post-17867557872639396922010-08-28T14:50:12.238+05:302010-08-28T14:50:12.238+05:30හිතුවක්කාර කමට එහෙම තෙමුන උනත් දැන් කාට කියන්නද නු...හිතුවක්කාර කමට එහෙම තෙමුන උනත් දැන් කාට කියන්නද නුඹටම හැර....???අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-78029840797781751962010-08-26T16:23:57.831+05:302010-08-26T16:23:57.831+05:30ඉතින් කවුද වැස්ස වැස්සුවේ...? ;)ඉතින් කවුද වැස්ස වැස්සුවේ...? ;)Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-10349573491947391822010-08-25T17:30:56.789+05:302010-08-25T17:30:56.789+05:30තෙමෙනකොට හරි ජොලි නේ... මම නම් අවුවට තම කුඩේ පාවිච...තෙමෙනකොට හරි ජොලි නේ... මම නම් අවුවට තම කුඩේ පාවිච්චි කරන්නේ...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-84990594423863380552010-08-25T15:21:00.922+05:302010-08-25T15:21:00.922+05:30Sha.....Sha.....ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-46601913963094556272010-08-25T13:03:31.864+05:302010-08-25T13:03:31.864+05:30නව මසක් ඇවෑමෙන්
නිව්මෝනියාව සෑදුනු කලට
කුඩයේ අගයද
...නව මසක් ඇවෑමෙන්
නිව්මෝනියාව සෑදුනු කලට
කුඩයේ අගයද
අවවාදයේ අගයද
තේරෙයි උඹට
කෝ මම.......
නොඅසන් එතකොටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-46486394701584693952010-08-25T12:17:47.591+05:302010-08-25T12:17:47.591+05:30පට්ටම පටට ලොකු අය්යේ ....
ගාය වැඩිකමට මොනවා කරන්න...පට්ටම පටට ලොකු අය්යේ ....

ගාය වැඩිකමට මොනවා කරන්නද..?ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-76177084868062039282010-08-25T11:25:37.289+05:302010-08-25T11:25:37.289+05:30හපොයි. :(
සම්මත වෙලාව එනකංම වැස්සට නොතෙමි ඉන්න එක...හපොයි. :(
සම්මත වෙලාව එනකංම වැස්සට නොතෙමි ඉන්න එක තමයි හොඳ. හෙම්බිරිස්සාව හැදුණත් නැතත් ඉතින්, හෘද සාක්ෂිය කියල එකක් තියනවනෙස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-16096107205679943632010-08-25T11:19:29.843+05:302010-08-25T11:19:29.843+05:30කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නාන් හරිනේ....කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නාන් හරිනේ....තක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-65644020760837285302010-08-25T09:59:41.439+05:302010-08-25T09:59:41.439+05:30මොන දේටත් ප්රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වලු. ...මොන දේටත් ප්රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වලු. :)Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-87192613262987375252010-08-25T09:35:42.624+05:302010-08-25T09:35:42.624+05:30එන්න නම් හොඳටම පරක්කු උනා. මේ දවස් 2ක්ම ආවේ නෑ. මට...එන්න නම් හොඳටම පරක්කු උනා. මේ දවස් 2ක්ම ආවේ නෑ. මට හිතෙන්නෙත් අර වත් කියපු දේ වගේ......priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-58407462561108050432010-08-25T08:55:34.544+05:302010-08-25T08:55:34.544+05:30අලුත් දෙයක් අද කතා කරල තියෙන්නෙ. නියමයි..අලුත් දෙයක් අද කතා කරල තියෙන්නෙ. නියමයි..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-32919703730851573642010-08-25T08:33:18.973+05:302010-08-25T08:33:18.973+05:30අනේ මම නම් ඹඹා...අනේ මම නම් ඹඹා...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-36883583627021705862010-08-25T07:18:23.314+05:302010-08-25T07:18:23.314+05:30කියවලා ඉවර වුනාම එක පාරට මතක් වුනේ සමහන් කේස් එක ත...කියවලා ඉවර වුනාම එක පාරට මතක් වුනේ සමහන් කේස් එක තමයි...හික් හික්.හේමලයා අයියගෙ පෝස්ට් කොහොමත් එක පාරක් කියවලා තේරුම් ගන්න බැහැනෙපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-51641205803416444302010-08-25T06:31:00.424+05:302010-08-25T06:31:00.424+05:30උබ නොකිව්වනම් මට තේරෙන්නෙත් නැහ නොවැ. මෙක උපරිමනේ ...උබ නොකිව්වනම් මට තේරෙන්නෙත් නැහ නොවැ. මෙක උපරිමනේ බන්. උබ තමා හේමලයා... පට්ට අහ්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-66311650644070213722010-08-25T04:30:17.285+05:302010-08-25T04:30:17.285+05:30අප්පට හුඩු... උඹ නං ඉතින්!!අප්පට හුඩු... උඹ නං ඉතින්!!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-71067045369505456802010-08-25T01:20:02.353+05:302010-08-25T01:20:02.353+05:30Koththamalli tikak thambala dunna nam, oya nahaya ...Koththamalli tikak thambala dunna nam, oya nahaya barakaragaththa kenaata :D .. maru kaviya :DEranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-33433762106352643192010-08-24T23:01:31.869+05:302010-08-24T23:01:31.869+05:30රෝගය වැලදුන පසුව
බෙහෙත් කර පලක් නැතත්
වැලදීමට පෙර ...රෝගය වැලදුන පසුව
බෙහෙත් කර පලක් නැතත්
වැලදීමට පෙර බෙහෙත් ගෙන පලක් ද නැත
වැලකීම උතුම්බව කීවද
හැගීම් නම් පිහිය
දෙපැත්ත කැපෙන ආයුධයක් බව
දැන දැන භාවිතා කරති
හරියට
" අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් " වගෙයි....

දැන් ඉතින් ළමයාට වාසගම ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-8420273130355637902010-08-24T22:53:53.986+05:302010-08-24T22:53:53.986+05:30අව්ලක් නෑ...මම කිරිත් එක්ක සමහන් බොනවානේ...අව්ලක් නෑ...මම කිරිත් එක්ක සමහන් බොනවානේ...Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-58584970229683991472010-08-24T22:02:44.139+05:302010-08-24T22:02:44.139+05:30රේන් කෝට් එක හරියට ඇඳගන්නේ කොහොමද, පස්සෙ ඒක ඉවත් ක...රේන් කෝට් එක හරියට ඇඳගන්නේ කොහොමද, පස්සෙ ඒක ඉවත් කරන්නෙ කොහොමද, හැදෙන්න පුලුවන් හෙම්බිරිස්සා වර්ග ගැන එහෙම ලිපියක් ලියන්න කියල අදහසක් තියෙනව. කට්ටිය කොහොම භාර ගනීද කියල දන්නෙ නෑ ඉතින්. ඒ නිසා තමා පසු බාන්නෙතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-50533830865044394832010-08-24T21:51:34.120+05:302010-08-24T21:51:34.120+05:30අම්මට හුඩු බොල හේමලයම comment කරල තිබ්බෙ නැත්නම් අ...අම්මට හුඩු බොල හේමලයම comment කරල තිබ්බෙ නැත්නම් අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි කොල්ලොන්ට මේක තෙරෙන්නෙ නෑ නේ.
ඕකනෙ කියන්නෙ නැව් ගිය පාරවලත් ඉද හිට පාරවල් හිටිනවා කියලාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-24319704144544620842010-08-24T21:47:17.794+05:302010-08-24T21:47:17.794+05:30gathi!gathi!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-59607082028176294802010-08-24T21:02:09.798+05:302010-08-24T21:02:09.798+05:30ම්ම්... කොලේ පිටිං ටොපි කෑවම වැඩකුත් නෑ තමා... ඒත...ම්ම්... කොලේ පිටිං ටොපි කෑවම වැඩකුත් නෑ තමා... ඒත් අර විදිහට වැස්සෙ තෙමිල හෙම්බිරිස්සාව හැදුනමත් ඉතිං කිඹුහුං යනව.සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-21197634080164324212010-08-24T20:30:50.628+05:302010-08-24T20:30:50.628+05:30හේමලයාගේ වැඩ දන්න හින්දා මං කොමෙන්ට් දාන්න ගියේ නැ...හේමලයාගේ වැඩ දන්න හින්දා මං කොමෙන්ට් දාන්න ගියේ නැහැ ....... මුහුණු පොතේ පොඩ් සද්දයක් දාලා හිටියා ......... :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-20942025282234178702010-08-24T20:06:33.602+05:302010-08-24T20:06:33.602+05:30හෆොයි... ඕකනෙ කියන්නේ.. තේරුනේ නෑනේ ඔහොම කතාවක් ක...හෆොයි... ඕකනෙ කියන්නේ.. තේරුනේ නෑනේ ඔහොම කතාවක් කියලා.... ආය මුල ඉඳන් එහෙනම්... ඒ ගාය වැඩිකමට සමහන් බොන එක ඔට්ටු නෑ හරිය...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-18082623355027706372010-08-24T19:55:49.119+05:302010-08-24T19:55:49.119+05:30@ Annon
ඒ මමම තමා....that poem was by Krishan Raja...@ Annon
ඒ මමම තමා....that poem was by Krishan Rajapaksha & i put this as a comment...........Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com