tag:blogger.com,1999:blog-6207968933812180876.post3135113556367252258..comments2024-02-15T00:06:48.490+05:30Comments on මංමුලාවූ සිතිවිලි......: සැනසීම....Shadow/හේමලයාhttp://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6207968933812180876.post-80324287253191993172010-08-10T19:02:47.640+05:302010-08-10T19:02:47.640+05:30@ nimanthi
ස්තුතියි ලස්සන පද ටිකට සහ මතක තියාන උන්...@ nimanthi
ස්තුතියි ලස්සන පද ටිකට සහ මතක තියාන උන්නට.....:)...Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-61658478437995717232010-08-10T15:28:53.805+05:302010-08-10T15:28:53.805+05:30එකම එක පැන්සල් ඉරට වුව
වෙනස් කල හැකි බව ජීවිතය
නොද...එකම එක පැන්සල් ඉරට වුව
වෙනස් කල හැකි බව ජීවිතය
නොදනීද නුඹ
අඳුරු පිරි රැය එලිය කරනට
පුංචි තරු එලිය වුව සෑහෙනා බව
නොදනීද නුඹ
කිසිදාක මහ වැස්ස නොවුවද
එකම එක පිණි බිදත්
සමහර වෙලාවට සෑහේය දිවි රැකෙන්නට
නොදනීද නුඹ..

ලියලත් පෝස්ට් කරන්න බැරිඋන එක කමෙන්ට් එකක් මේ. අද උදේ වැඩ අල්ලපු නැකත හොඳයි වගේ :P
දැන ලෙඩේ හරි ගිහිං මෙන්ට් පෝස්ට් කරන්න බැරුව තිබුන.:-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-88957429900187976862010-08-02T18:56:58.183+05:302010-08-02T18:56:58.183+05:30@ Naදී
බොහොමත්ම ස්තුතියි පද ටිකට යාළු......:)@ Naදී
බොහොමත්ම ස්තුතියි පද ටිකට යාළු......:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-33057843885492415392010-08-02T10:09:06.909+05:302010-08-02T10:09:06.909+05:30කවි සිතුවම ඔබ වේවා
ඇගේ සිතේ රටා මවන
පින්බර සඳ ඔබ ...කවි සිතුවම ඔබ වේවා
ඇගේ සිතේ රටා මවන
පින්බර සඳ ඔබ වේවා
ඇගේ සිතේ අඳුර මකන
වහින වැස්ස ඔබ වේවා
ඇගේ ආදර මල් උයනට
සත්තයි ඇය ඔබේ නමින්
දල්වනවා ප්‍රේම පහන

හෙළයගේ පිළිතුරට මාත් එකඟයි.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-66111826038226050252010-08-01T17:51:09.978+05:302010-08-01T17:51:09.978+05:30@ NUWAN"s lane
දුකේ පිළිඹිබුව තමා සතුට....ඉ...@ NUWAN"s lane
දුකේ පිළිඹිබුව තමා සතුට....ඉතින් අපි රැවටෙනවා මොකද ප්‍රතිබිම්බය දකින්න විතරනෙව ඇහැකි.....

@ ඉශාන් තිලිණ...
බොහොමත්ම ස්තුතියි පදටිකට මචෝ....

@ ayesha
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට යාළු......

@ තක්ෂිල
තැන් කූ තැන්කූ අදහස වලට මචෝ........

@ පබළු.....
ThanQ වෙවා commenටුවට......

@ පිස්සා පලාමල්ල .....
අතීතය නෙව අපේ හිතේ ප්‍රියතම නැවතුමපොල..බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට මචෝ........Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-9181883730814955362010-08-01T17:45:07.192+05:302010-08-01T17:45:07.192+05:30@ හරී
ඇත්ත.....කවියක් වෙන්න බලන්න ඕනෑ....ඒත් අකුරක...@ හරී
ඇත්ත.....කවියක් වෙන්න බලන්න ඕනෑ....ඒත් අකුරක් වෙන්න කොයිතරම් අමාරුද තනි පැන්සල් ඉරි කෑල්ලකට.....බොහොමත්ම ස්තුතියි අදහසට....

@ හෙළයා......
අගනා පිළිතුරක් සහෝ....ඇත්තටම පැතුම ඒක වුනත් මොනවා කරන්නද සමහර විට ලද දෙයින් සතුටු වීම තමා හොඳම විකල්පය.......බොහොමත්ම ස්තුතියි පද පෙළට......

@ ෆා..
ඇත්තටම ඔහොම හිතනවා නම් කොයිතරම් හොඳද හැමෝම...බොහොමත්ම ස්තුතියි අගනා පද ටිකට.......

@ චේජනා...
දුකක් මත් නෙමෙයි....කලකිරීමකුත් නෙවෙයි...හුදකලාවූ සිතිවිලි ටිකක කියලා කීවහැකි....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-8862537203815219962010-08-01T16:26:12.509+05:302010-08-01T16:26:12.509+05:30මේක නම් කොල්ලො වැදුනා මුලු සරුවාංගෙටම... බොරු කියන...මේක නම් කොල්ලො වැදුනා මුලු සරුවාංගෙටම... බොරු කියන්නේ මක්කටෙයි... අතීතයක් මතක් උනා... හ්ම්ම්...

හෙළයගෙ පිලිතුරත් අපූරුයි... එහෙම වෙන්න ඕනි හැමෝටම....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-41790763345957162762010-08-01T10:46:13.403+05:302010-08-01T10:46:13.403+05:30හරිම ලස්සනයි !!හරිම ලස්සනයි !!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-23593815465270911472010-08-01T10:39:29.171+05:302010-08-01T10:39:29.171+05:30ලියපු දේ මනහර
සොයයි සිත් කොට යට
රිදෙයි දොම්නස
පිරෙ...ලියපු දේ මනහර
සොයයි සිත් කොට යට
රිදෙයි දොම්නස
පිරෙයි ලස්සනතක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-10225916920539529542010-08-01T09:48:09.770+05:302010-08-01T09:48:09.770+05:30හිතට ගොඩාක් දැනෙන පද වැළක්.......හිතට ගොඩාක් දැනෙන පද වැළක්.......ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-65304144104934142832010-08-01T09:32:05.185+05:302010-08-01T09:32:05.185+05:30පෙලින් පෙල අමුනා විටින් විට,
දහස් වර සිතමින් ඇගේ ග...පෙලින් පෙල අමුනා විටින් විට,
දහස් වර සිතමින් ඇගේ ගැන,
ඇමුනු කවි පද දැනෙයි පපුවට,
හේමලයගේ කවි ගැන වැනුම් මොකටද :)

වැනුම් මොකටද කියලා ලිව්වට මොකෝ, කවි ටික ලස්සනයි කියලා නම් නොකියාම ඉන්න බෑ ;)ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-49855285771271941372010-08-01T09:31:02.594+05:302010-08-01T09:31:02.594+05:30ඈත්තටම අගෙයි."දුක ලගම ඉන්නේ සතුට ලගම ඉන්නෙ දු...ඈත්තටම අගෙයි."දුක ලගම ඉන්නේ සතුට ලගම ඉන්නෙ දුක"NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-81160149347357113982010-08-01T06:24:09.455+05:302010-08-01T06:24:09.455+05:30දුකෙන් වගේ ලියවිල තියෙන්නෙ...
අනේ මන්දා...දුකෙන් වගේ ලියවිල තියෙන්නෙ...
අනේ මන්දා...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-49110145985463365342010-07-31T22:14:58.711+05:302010-07-31T22:14:58.711+05:30අන්ධකාර අහස් කුසේ
උදෑසනක් නොවූවාට
තනි තරුවේ නුඹව අ...අන්ධකාර අහස් කුසේ
උදෑසනක් නොවූවාට
තනි තරුවේ නුඹව අගෙයි
කළුවර ඒ හිස් අහසට

කාන්තාරෙ ඇඳ හැලෙන්න
මහ වැස්සක් නොවූවාට
පිණි බිඳුවේ නුඹව අගෙයි
දැවෙනා ඒ වැලි කතරටTeenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-63914533722912485502010-07-31T22:03:45.722+05:302010-07-31T22:03:45.722+05:30ඇගේ ඒ හිත කියන,
හිස් කඩදාසිය මත...
අයාලේ ඇඳුණු පැන...ඇගේ ඒ හිත කියන,
හිස් කඩදාසිය මත...
අයාලේ ඇඳුණු පැන්සල් ඉරක් නොවී...
හිස් කොලය රටා මවන,
සොඳුරැ සිතුවම් මවනු මැන සොයුර,
ඇයට ඒ හොඳටෝම ඇති....

ඇගේ ඒ හිත කියන,
අන්ධකාර අහසේ....
තවත් එක් තරැ කැටයක් නොවී...
නීල පැහැයෙන් දිලිහෙන
එකම එක තරැවක් වනු මැන සොයුර,
ඇයට ඒ හොඳටෝම ඇති....

ඇගේ ඒ හිත කියන,
කාන්තාරයට...
වැටී පොලොවේ සැඟව යන,
සිහින් පිණි බිඳුවක් නොවී,
කෙම් බිමක් මවනු මැන සොයුර,
ඒ මවන පාරාදීසය,
ඔබ දෙදෙනාට හොඳටොම ඇති...හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-55225589181176026462010-07-31T19:02:45.437+05:302010-07-31T19:02:45.437+05:30මගේ හිත
හිස් කඩදාසියක් වුව
පැන්සල් ඉරක් නොවී නුඹ
ස...මගේ හිත
හිස් කඩදාසියක් වුව
පැන්සල් ඉරක් නොවී නුඹ
සොඳුරු කවියක්ම වුව මැන,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com