tag:blogger.com,1999:blog-6207968933812180876.post8232143870616685792..comments2024-02-15T00:06:48.490+05:30Comments on මංමුලාවූ සිතිවිලි......: අළු පාට හීන.....Shadow/හේමලයාhttp://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6207968933812180876.post-8327153052935409452010-08-23T22:56:29.986+05:302010-08-23T22:56:29.986+05:30කවිය නම් ලස්සනයි
අදහසත් හරි වටී
හිතන්නට බොහෝමයි
නම...කවිය නම් ලස්සනයි
අදහසත් හරි වටී
හිතන්නට බොහෝමයි
නමුත් සිත පෑටලිලියි....අනේ මන්දා..??https://www.blogger.com/profile/17353095574150241423noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-73866225053246212222010-08-21T15:11:39.842+05:302010-08-21T15:11:39.842+05:30මේකට උත්තරේ හොයන්න ගියාම මාත් දැලක පැටලුණා.කුකුළද ...මේකට උත්තරේ හොයන්න ගියාම මාත් දැලක පැටලුණා.කුකුළද බිත්තරේද ඉස්සරෝම ආවේ වගේ ප්රශ්නයක්. හිතන්න අපූරු පැතිකඩක්.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-29656525759352255202010-08-20T14:40:57.700+05:302010-08-20T14:40:57.700+05:30ඔහොම තමයි යාළුවා.............ඔහොම තමයි යාළුවා.............තක්ෂිලhttps://www.blogger.com/profile/04788734502728796083noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-58038296441557874112010-08-19T16:11:32.073+05:302010-08-19T16:11:32.073+05:30ඕක ලේසියෙන් උත්තර දෙන්න බැරි සීන් එකක්.ඕක ලේසියෙන් උත්තර දෙන්න බැරි සීන් එකක්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-8295405970969502482010-08-19T15:17:41.131+05:302010-08-19T15:17:41.131+05:30දැල් වල පැටලිච්ච මිනිස්සුන්ට මොකද කරන්නේ?දැල් වල පැටලිච්ච මිනිස්සුන්ට මොකද කරන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-76231039842021013002010-08-19T12:09:49.095+05:302010-08-19T12:09:49.095+05:30හදවත හා බුද්ධිය අතර ගැටුමක් වගේ..... මම නන් කියන්න...හදවත හා බුද්ධිය අතර ගැටුමක් වගේ..... මම නන් කියන්නෙ හදවතට ඉඩ දෙන්න. බේරලා යවන්න කුරුමිනියව....Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-72478047303889443372010-08-19T09:48:47.352+05:302010-08-19T09:48:47.352+05:30හැමතැනම තියෙන්නේ ඕක තමයි....ස්වභාවදහමේ නිතීය කියලා...හැමතැනම තියෙන්නේ ඕක තමයි....ස්වභාවදහමේ නිතීය කියලා කියමුayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-3361861257910690572010-08-19T08:58:36.521+05:302010-08-19T08:58:36.521+05:30කුරුමිණියා පව් තමයි. එත් බැලුවම මකුලුවා හැමදාම ඌගෙ...කුරුමිණියා පව් තමයි. එත් බැලුවම මකුලුවා හැමදාම ඌගෙම දැලට පැටලිලා නේද ඉන්නේ.
සොබා දහමට ඉඩදෙමු.
සුදුසු දේ ඇයි තීරනය කරයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-88638031135787702422010-08-19T08:49:01.183+05:302010-08-19T08:49:01.183+05:30මොනා කරන්නද? මකුඵවා මාංශ භක්ෂකයෙක්.
ඒත් මිනිස්සු එ...මොනා කරන්නද? මකුඵවා මාංශ භක්ෂකයෙක්.
ඒත් මිනිස්සු එහෙම නොවීත් සතුන්ව මරාගෙන කන්නෙ. ඒ වගේම තම වර්ගයාම මරා දමන්නෙ. සූරා කන්නෙ. උන්නතිකාමයෙන් පෙලෙන්නෙ.

ඒත් මකුඵවා උගේ කුසගින්න වෙනුවෙන් පමණක් ස්වභාවධර්මය ඌට දීපු දේ අනුගමනය කරනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-61035968709498199442010-08-19T08:15:19.220+05:302010-08-19T08:15:19.220+05:30අනේ මන්දා. මටත් හිතා ගන්න බෑ.අනේ මන්දා. මටත් හිතා ගන්න බෑ.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-26877274460737639202010-08-19T05:17:24.272+05:302010-08-19T05:17:24.272+05:30ස්වභාවයට ඉඩ දීල බලාගෙන ඉඳිමු අපි, මට හිතෙන්නෙත් එහ...ස්වභාවයට ඉඩ දීල බලාගෙන ඉඳිමු අපි, මට හිතෙන්නෙත් එහෙමයිචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-53078562397754550802010-08-19T03:04:55.002+05:302010-08-19T03:04:55.002+05:30මමනං කරන්නෙ දැලට අහුවෙච්ච සතාව නිදහස් කරන එක.මකුලු...මමනං කරන්නෙ දැලට අහුවෙච්ච සතාව නිදහස් කරන එක.මකුලුවාට ගොදුර නැති වෙනවා තමයි.ඒත් ඉතිං අර සතාව මරණවා බලන් ඉන්න බෑ නොවැ!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-35752047808463067232010-08-18T23:05:30.780+05:302010-08-18T23:05:30.780+05:30@ wath
ඒකනෙ අක්කෙ!!!
අපිත් කවද හරි මැරෙනවනෙ!!!
ඒත්...@ wath
ඒකනෙ අක්කෙ!!!
අපිත් කවද හරි මැරෙනවනෙ!!!
ඒත් අප්ප මදුරුවො කාල මැරෙන්න දෙන්නෙ පුලුවන්ද!!!!
;-)මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-25010711168681262552010-08-18T22:54:23.885+05:302010-08-18T22:54:23.885+05:30@ මතක මංපෙත
ඩෙංගුත් නැති වෙනව නෙව..
ආහ් මලේ... අප...@ මතක මංපෙත
ඩෙංගුත් නැති වෙනව නෙව..
ආහ් මලේ... අපිත් කොහොමත් මැරෙනව නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-90422664988899010302010-08-18T22:53:22.886+05:302010-08-18T22:53:22.886+05:30ඒකව බේරල යැවුව කියමු. තව එකෙන් දෙකෙක් නැත්තම් ගොඩක...ඒකව බේරල යැවුව කියමු. තව එකෙන් දෙකෙක් නැත්තම් ගොඩක් මේ දැලට අහුවෙනව. අපිට දැල ලගට වෙලා ඉන්නත් බැහැ... දැල ගලවලත් බැහැ...

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නැනැනැ....
( සුනිල් එදිරිසිංහ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-8788997192515873542010-08-18T22:52:21.592+05:302010-08-18T22:52:21.592+05:30කුරුමිණියව නිදහස් කරල, ලේ බොන්න ආපු මදුරුවෙක්ව දැල...කුරුමිණියව නිදහස් කරල, ලේ බොන්න ආපු මදුරුවෙක්ව දැලේ එල්ලපං!!!
පොඩිකාලෙ මම කරේ තලපු මදුරුවො සේරම මකුළු දැල් වල එල්ලපු එක!!!
මේ ක්රමෙන් කුරුමිණියයි, මකුළුවයි, උඹයි තුන්දෙනාටම සතුටින් විසිර යන්න පුළුවන්.
මදුරුවනං ඉතින් කොහොමත් මැරෙන් එකනෙ!!!!!!මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-59859691807807304032010-08-18T22:46:48.952+05:302010-08-18T22:46:48.952+05:30මකුළුදැලත් කඩල මකුළුවත් මරල කුරුමිණියත් මරල දාන්න ...මකුළුදැලත් කඩල මකුළුවත් මරල කුරුමිණියත් මරල දාන්න හිතෙන්නෙ ඔය වෙලාවට....සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-8532697614842433012010-08-18T22:32:26.804+05:302010-08-18T22:32:26.804+05:30අනේ මන්ද.. මෙයාටත් හිතෙන දේවල්.. අපිත් ඔය දැලේමනෙ ...අනේ මන්ද.. මෙයාටත් හිතෙන දේවල්.. අපිත් ඔය දැලේමනෙ පැටලිලා ඉන්නෙ.. සමහර අය අපිට අනුකම්පා කරනවා.. අනිත් අය බඩ ගැන හිතනව.. අපි තැලෙනව...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-86609459343809118652010-08-18T22:07:24.036+05:302010-08-18T22:07:24.036+05:30මටත් ඕකම හිතිච්ච වාර ගණන අනන්තයි අප්රමාණයි නොවැ!...මටත් ඕකම හිතිච්ච වාර ගණන අනන්තයි අප්රමාණයි නොවැ! සුබ පැතුම් යහලුව!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-85602168034091653102010-08-18T19:30:40.888+05:302010-08-18T19:30:40.888+05:30නියම අදහසනියම අදහසමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-79114479203905907522010-08-18T19:10:43.478+05:302010-08-18T19:10:43.478+05:30සොබා දහමට නොවන අවනත
සිත සඟවගෙන අහක බලමුද
ඇසිල්ල...සොබා දහමට නොවන අවනත
සිත සඟවගෙන අහක බලමුද
ඇසිල්ලක් ඒ සිතට ඉඩදී
කුරුමිණියා බේරලා හරිමුද
දෙගිඩියාවෙන් ඒ සිතම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-80917175511572439002010-08-18T18:36:52.714+05:302010-08-18T18:36:52.714+05:30දෙන්නම පව්...එක සතෙක්ගේ ජීවිතය.අනේක සතාගේ ආහාරය.
ක...දෙන්නම පව්...එක සතෙක්ගේ ජීවිතය.අනේක සතාගේ ආහාරය.
කාටත් නොහිතෙන දෙයක් අනර්ඝ නිර්මාණයක් බවට පත් කරලා.

@ හෙළයා
වැඩේනම් හොදයි.ඒත් හැමොම ඔහොම හිතලා මකුළුදැලේ පැටලෙන කෘමීන් නිදහස් කලොත් මකුළුවට මොකද වෙන්නේ....?
ඒ හින්ද ස්වභාවධර්මයාට ඉඩදීලා බලං ඉන්න එක නේද හොදම දේ....? :D
(මගේ අදහස පමණි.)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-15176521104762602332010-08-18T18:22:59.009+05:302010-08-18T18:22:59.009+05:30එදිනෙදා දකින දේ උඹ වචන කරන හැටි නියමයි මචං.
කුරැම...එදිනෙදා දකින දේ උඹ වචන කරන හැටි නියමයි මචං.

කුරැමිණියා බේරලා යවමු. ඔය වේල නොකෑවට මකුළුවා මැරෙන්නේ නෑ නේ.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-81900480723141482012010-08-18T17:55:36.074+05:302010-08-18T17:55:36.074+05:30niyamai machan............niyamai machan............Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6207968933812180876.post-92177000276523868352010-08-18T17:55:29.520+05:302010-08-18T17:55:29.520+05:30කවුද වැඩියෙන් අහිංසක, මකුළුවාද? කුරුමිණියාද?කවුද වැඩියෙන් අහිංසක, මකුළුවාද? කුරුමිණියාද?හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com