Sunday, April 1, 2018

මැස්සා


අනිමිසලෝචනයෙන්.... තිරය සිපගෙන.... මරුමුවට පත්කලෙමි යථාරූපී සිහින.... නිවා දමමි ජීවිතයේ පහන..... වැලඳගෙන තෙත්බර අන්ධකාරය..... අනිච්චානුගව මුවගින් වෑස්සෙන අසීමිතවූ ආශාවේ... ගඳගහන ක්ලේශ..... මත් කරයි ඉරිතැළුණු මහද..... සුන් කරමින් මතකයන්.... පිළිබඳ ආදරණීය පහස..... නොදන්නා මෙම නිල්පාට රහස..... පැරණි සිතිවිලි ආයමත් මතුවෙමින් සිහිකරයි.... කළු සහ සුදු අතර වෙනස....

No comments: