Saturday, November 27, 2010

හීතල හීන.....


ඇල්මැරුණු පෙම් හීන
කල්මරන රෑ පුරා......
ඉකිගසයි සන්තානයේ
ඇඳුනු වේදනා.......
මිහිර අමිහිරට
හුවමාරුවුනු යාමයේ.....
මං තාම අවදියෙන්
උඹ හීන ලෝකයේ......

7 comments:

තක්ෂිල said...

ඉකිගහන නුඹ ගාව පැතුවේ 1 හිනයයි!!!!!!!නියමයි!අයියේ.........

BLOG ගඩොල් said...

හැමදාමත් වගේ හරිම ලස්සනයි සහෝ!

ලාංකීය බ්ලොග් කියවනය said...

එල එල

දුකා said...

මිහිර අමිහිරට හරවා නොගන්න සූත්‍රයක් (බෝතලේ හැර ) හොයා ගත්තු එකෙක් හම්බුනොත් කියපන් මළේ . . .

Lahiru Siriwardhana said...

හීන සෑබෑවෙන්නේ නෑ කියලා දැන දැනත් හීන මවන්න තරම් ආස දෙයක් තව කොහිද?

ayesha said...

හ්ම්.... මම තාම අවදියෙන්
උඹ හීන ලෝකයේ

අපූරුයි යාළු

Dinu said...

හරිම ලස්සනයි..

" මම තාම අවදියෙන්
උඹ හීන ලෝකයේ "