"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ගුඩ්......එලය
හ්ම්......ලස්සනයි
හප්පේ කොහෙද හේමලයො ගිහින් හිටියෙ,ඔය ඇවිදින් තියෙන්නෙ අගේ ඇති සිතිවිල්ලක් එක්ක,,
අයියා මොකද පහුගිය ටිකෙ පෙන්න හිටියෙ නැත්තෙ..... ලස්සන අදහසක් අයියෙ.....
koheda ban gihin hitye
නියමයි යාළු...
උබත් මම වගේම ලියවිල්ලෙන් ටිකක් ඈත් වෙලා වගේ... අදහස අපූරුය
කොච්චර ලගින් හිටියත් ඈත්වෙන්න දවසක් එනවාමයි.ලස්සනයි සිතුවිල්ල අයියේ!!!මෙච්චර කාලයක් කොහෙද හිටියේ
Post a Comment
8 comments: