"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මේවගෙ හිතෙන්ට නම් ඉතින් මල් නොපිපෙන දාස්පෙතිගහක්ම තියෙන්ට ඕන මචං...
පට්ට අදහස ලොක්කා..විසා නෑතුව හදේ යන හිතෙන්නේ ඔය වෙලාවට තමා..
අනෙ මට මෙලොදෙයක් වට හෙන්නෙ නෑ.....(හෙමලයා )
හ්ම් ඇත්තටම මරු
think very deep.........
කාලෙකින් හේමලයාගේ පැත්තේ ආවේ. වෙන්දා වගේම නියමයි :)
මේක පට්ට... අමුවට අබරන ගමන්ද ලිව්වෙ...
හිටවමුද අපිඇපල් ඇටයක්නෙලන්නට හිතං දොඩං..!නියමයිලස්සනයි!
Post a Comment
8 comments:
මේවගෙ හිතෙන්ට නම් ඉතින් මල් නොපිපෙන දාස්පෙතිගහක්ම තියෙන්ට ඕන මචං...
පට්ට අදහස ලොක්කා..
විසා නෑතුව හදේ යන හිතෙන්නේ ඔය වෙලාවට තමා..
අනෙ මට මෙලොදෙයක් වට හෙන්නෙ නෑ.....(හෙමලයා )
හ්ම් ඇත්තටම මරු
think very deep.........
කාලෙකින් හේමලයාගේ පැත්තේ ආවේ. වෙන්දා වගේම නියමයි :)
මේක පට්ට... අමුවට අබරන ගමන්ද ලිව්වෙ...
හිටවමුද අපි
ඇපල් ඇටයක්
නෙලන්නට හිතං දොඩං..!
නියමයි
ලස්සනයි!
Post a Comment