"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මගේ හිතේ විදවපු පද පෙළ උඹ ගොතලා....උඹ මොකද මම මොකද...තැන්කූ සහෝ....
ලස්සනයි, සරළයි...එළ කිරි....!!-කාලෙකින් ආවේ තරහා වෙන්න එපා.. :D-
පට්ට
ලස්සනයි සහෝ! කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ?
හේමලයගෙ දෙබස්නම් උපරිමයි.english බ්ලොගය පැත්තෙත් රවුමක් දැම්මා. මේක මුල් පද දෙක නැතුවනම් මට අදාලයි.
Lassanayi !
සරලයි.........කාලෙකින් මේ පැත්තේ ගොඩ වැදුනේ............
අඬන්න එපා. වස්සානය ඉක්මනටම එයි. ආවම එපා වෙයි. මල් වැහි, අනෝරා වැහි විතරක් නෙවෙයි මුරුගසන් වැහිත් ඒවි.මැණික්(සුළඟ)
වස්සානේ ඉම තව........දුර ඈත නුඹ නැතුව.........අපූරුයි යාළු
මමත් කාලෙකින් ආවේ. අවුරුද්ද ඉවරවෙන්න කලින් ඇවිත් යන එක මගේ ලොකු යුතුකමක්.(යුතුකම් දන්න පොරවල් නේ? :D)ඉතින්, ලබන්නාවූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Shadow, oyage hema kaviyak ma harima lassanai eheth mea kaviya read karama sehena dukak denuna..keep up your good work dear!
Post a Comment
11 comments:
මගේ හිතේ විදවපු පද පෙළ උඹ ගොතලා....
උඹ මොකද මම මොකද...
තැන්කූ සහෝ....
ලස්සනයි, සරළයි...
එළ කිරි....!!
-කාලෙකින් ආවේ තරහා වෙන්න එපා.. :D-
පට්ට
ලස්සනයි සහෝ! කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ?
හේමලයගෙ දෙබස්නම් උපරිමයි.english බ්ලොගය පැත්තෙත් රවුමක් දැම්මා.
මේක මුල් පද දෙක නැතුවනම් මට අදාලයි.
Lassanayi !
සරලයි.........
කාලෙකින් මේ පැත්තේ ගොඩ වැදුනේ............
අඬන්න එපා. වස්සානය ඉක්මනටම එයි. ආවම එපා වෙයි. මල් වැහි, අනෝරා වැහි විතරක් නෙවෙයි මුරුගසන් වැහිත් ඒවි.
මැණික්(සුළඟ)
වස්සානේ ඉම තව........
දුර ඈත නුඹ නැතුව.........
අපූරුයි යාළු
මමත් කාලෙකින් ආවේ.
අවුරුද්ද ඉවරවෙන්න කලින් ඇවිත් යන එක මගේ ලොකු යුතුකමක්.
(යුතුකම් දන්න පොරවල් නේ? :D)
ඉතින්, ලබන්නාවූ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Shadow, oyage hema kaviyak ma harima lassanai eheth mea kaviya read karama sehena dukak denuna..keep up your good work dear!
Post a Comment