"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
හ්ම්ම්ම් ජීවිතේ........ ඕවයින් ඉවර වෙන්නෙත් නෑ නේ ඕවා ලැබුණට පස්සේ තව තව දේවල් හොයනවා......
මේකද ජීවිතේ කියන්නේ......
හික්......සමහර උන්ට ඕකෙ අන්තිම හරියෙදි ලැබෙන්න ඕනෙ එව්ව මුලදිම හම්බ වෙනවා.සමහර එව්ව හීන,තව සමහරක් ලැබුනත් එකයි නැතත් එකයි...හ්.....ම්.....අනුන්ගෙ හීන......
හලේ මම දන්නෑ..........
අනුන්ගේ හීන අස්සේ අපිවත් කොටු කරනවා
ජීවිතේ මෙලෝ රහක් නැහ කියල හිතෙනව ඒවා හිතෙද්දි. හුඟ දවසකින් උබ
ජීවිතේ හැමදෙයක් ම ප්ලේස් කරන මිනිස්සුන්ට මේ ක්‍රමේ තමා හරිම විදිහ... අවශ්‍යතාවය අනුව මාර්කැට්ටුවෙන් ගත්තා, හිඩැස පුරවන්න ප්ලේස් කළෘ. තවත් සිම්පල් ප්ලෑන් එකක්??
මමනම් හිතන්නේ මිලින්ම කසාදයක් කරගත්තානම් අනික් ඒව නිකම්ම ලැබෙනවා ජය වේවා !!
hmmmm....dificulty
Post a Comment
9 comments:
හ්ම්ම්ම් ජීවිතේ........ ඕවයින් ඉවර වෙන්නෙත් නෑ නේ ඕවා ලැබුණට පස්සේ තව තව දේවල් හොයනවා......
මේකද ජීවිතේ කියන්නේ......
හික්......සමහර උන්ට ඕකෙ අන්තිම හරියෙදි ලැබෙන්න ඕනෙ එව්ව මුලදිම හම්බ වෙනවා.සමහර එව්ව හීන,තව සමහරක් ලැබුනත් එකයි නැතත් එකයි...
හ්.....ම්.....අනුන්ගෙ හීන......
හලේ මම දන්නෑ..........
අනුන්ගේ හීන අස්සේ අපිවත් කොටු කරනවා
ජීවිතේ මෙලෝ රහක් නැහ කියල හිතෙනව ඒවා හිතෙද්දි. හුඟ දවසකින් උබ
ජීවිතේ හැමදෙයක් ම ප්ලේස් කරන මිනිස්සුන්ට මේ ක්‍රමේ තමා හරිම විදිහ... අවශ්‍යතාවය අනුව මාර්කැට්ටුවෙන් ගත්තා, හිඩැස පුරවන්න ප්ලේස් කළෘ. තවත් සිම්පල් ප්ලෑන් එකක්??
මමනම් හිතන්නේ මිලින්ම කසාදයක් කරගත්තානම් අනික් ඒව නිකම්ම ලැබෙනවා
ජය වේවා !!
hmmmm....dificulty
Post a Comment