සැනසුම
මඟහැරිලා......
අඳුරේ.......
තනිවම......
කුඹ සුන්.........
සෙනෙහස්......
ඔරුවේ.......
උතුරක්
නොමැතිව.....
දිවියේ......
පාවේ....
මියගිය...
සිතිවිලි....
වතුරේ.....
උණුහුම.....
පමණකි
දැනුනේ.....
කඳුලක
වියැලුනු......
ඉපැරණි.....
සිහිනේ....
හුස්මක....
පැටලුනු...
සුවඳේ......
ඇවිලේ....
තවමත්...
මතකේ....
හතිලන සන්තානේ.......
මුමුනන දුක් ගී රාවේ......
සුපිපුණු
හදවත
නුඳුරේ.........
කුසුමක්
මිලිනව
ඇත අද
අඳුරේ........
ලවනත....
රස මදිරාවේ......
මිහිරිය....
කළඹයි
මතකය
ආයේ.....
කොහිදෝ නුඹ සැඟවෙන්නේ.......
හදවත නැ පිළිගන්නේ.....
5 comments:
සෑගවෙනකොට කොහොම ඉවසන්නද ..?
නෙද....
අහෝ...
සමහර දේවල් ඇත්ත උනත් අපේ හිත ඒවා පිළිගන්න අකමැතියිනේ
ලස්සන පද අමුනලා තියනවා.මටත් දුකයි හැබැයි.
saengawennee kauda?
Post a Comment