Sunday, March 25, 2012

?????



සැනසුම කොහේ...
උඹ හැංගුනේ...
මට හමුවුණේ නෑනේ.....
අද වගෙ හිතේ...
රැඳිලා තියේ.....
අන්තිමට උඹ කී දේ......

සිතුවිලි ඔහේ.....
වැලපී හැපේ.....
මිදී සිඳී ජීවේ.......
උණුහුම මැකී....
ආදරේ සිසිරයේ
සලකුණු මැවේ.....

ජීවිත මගේ......
හැම වංගුවේ.....
මතු වෙච්චි ආලෝකේ.....
අද නෑ මගේ
ලොව පාලුවේ.....
ගන අන්ධකාරේ.....

2 comments:

Rasika Kariyawasam said...

දැනෙන්න ලියල.

Pasan said...

හැමදාමත් වගේ.. සුපිරියි මචං...