"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
බ්ලොය නම් අගෙයි........... ඒත් දිගට ම ලියන්නැත්තේ අැයි............ හැකි හැමවිට ම ලියන්න... අපේ මිතුරන්ගේ සින්ඩි වලට අැවිත් රෙජිස්ටර් වෙන්න.....
nice
Another lovely saying!
Post a Comment
3 comments:
බ්ලොය නම් අගෙයි........... ඒත් දිගට ම ලියන්නැත්තේ අැයි............ හැකි හැමවිට ම ලියන්න... අපේ මිතුරන්ගේ සින්ඩි වලට අැවිත් රෙජිස්ටර් වෙන්න.....
nice
Another lovely saying!
Post a Comment