"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ආ ලේන්සුවක් හි හී :Dලස්සනයි සහෝ...!
හෙහ්... මම නම් පිහියි...ඕනෑම නම් මෙන්න ලේන්සුව...පිහදාගන්න එකයි ඇත්තේ....
කිරිත් එක්ක සමහන් බීවනම් එහෙම වෙන්නේ නෑනේ... :)අදත් අමුවෙන් ඇපල් කනවාවද්ද ඈ....
lassanai bro.....:)
ඉතින් මොකද බොලේ කුඩේ තියෙත්දිත් තෙමුනෙ ?
අර පුතා කිව්වා වගේ කිරිත් එක්ක සමහන් බිව්වනං වැඩේ ඉවරයි.හික්ස්...
නැ මම කියන්නේ බේත් ගන්න සල්ලි දෙන්න කියලා... :P
මේක නම් කොපියක්, මම දැක්කා මේක ඉන්දික ගුණවර්ධනගේ හෝ ක්‍රිශාන් ගුණවර්ධනගේ කවියකට මූණු පොතේ කමෙන්ටුවක් ලෙස කවුරු හරි දාලා තිබ්බා.
අවංකවම කීවොත් මේකෙ කියන්නෙ වෙන ජාතියක කුඩයක් ගැන සහ අත පිහිදාගැනීමක් ගැන.......රේන් කෝට් එකක් කීවොත් වඩා හරි....:)))))))..ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට.......
හේමලයා අලුත් වෙලා.:)
@ Annonඒ මමම තමා....that poem was by Krishan Rajapaksha & i put this as a comment...........
හෆොයි... ඕකනෙ කියන්නේ.. තේරුනේ නෑනේ ඔහොම කතාවක් කියලා.... ආය මුල ඉඳන් එහෙනම්... ඒ ගාය වැඩිකමට සමහන් බොන එක ඔට්ටු නෑ හරිය...
හේමලයාගේ වැඩ දන්න හින්දා මං කොමෙන්ට් දාන්න ගියේ නැහැ ....... මුහුණු පොතේ පොඩ් සද්දයක් දාලා හිටියා ......... :D
ම්ම්... කොලේ පිටිං ටොපි කෑවම වැඩකුත් නෑ තමා... ඒත් අර විදිහට වැස්සෙ තෙමිල හෙම්බිරිස්සාව හැදුනමත් ඉතිං කිඹුහුං යනව.
gathi!
අම්මට හුඩු බොල හේමලයම comment කරල තිබ්බෙ නැත්නම් අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි කොල්ලොන්ට මේක තෙරෙන්නෙ නෑ නේ. ඕකනෙ කියන්නෙ නැව් ගිය පාරවලත් ඉද හිට පාරවල් හිටිනවා කියලා
රේන් කෝට් එක හරියට ඇඳගන්නේ කොහොමද, පස්සෙ ඒක ඉවත් කරන්නෙ කොහොමද, හැදෙන්න පුලුවන් හෙම්බිරිස්සා වර්ග ගැන එහෙම ලිපියක් ලියන්න කියල අදහසක් තියෙනව. කට්ටිය කොහොම භාර ගනීද කියල දන්නෙ නෑ ඉතින්. ඒ නිසා තමා පසු බාන්නෙ
අව්ලක් නෑ...මම කිරිත් එක්ක සමහන් බොනවානේ...
රෝගය වැලදුන පසුවබෙහෙත් කර පලක් නැතත්වැලදීමට පෙර බෙහෙත් ගෙන පලක් ද නැතවැලකීම උතුම්බව කීවදහැගීම් නම් පිහියදෙපැත්ත කැපෙන ආයුධයක් බවදැන දැන භාවිතා කරතිහරියට" අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් " වගෙයි....දැන් ඉතින් ළමයාට වාසගම ?
Koththamalli tikak thambala dunna nam, oya nahaya barakaragaththa kenaata :D .. maru kaviya :D
අප්පට හුඩු... උඹ නං ඉතින්!!
උබ නොකිව්වනම් මට තේරෙන්නෙත් නැහ නොවැ. මෙක උපරිමනේ බන්. උබ තමා හේමලයා... පට්ට අහ්
කියවලා ඉවර වුනාම එක පාරට මතක් වුනේ සමහන් කේස් එක තමයි...හික් හික්.හේමලයා අයියගෙ පෝස්ට් කොහොමත් එක පාරක් කියවලා තේරුම් ගන්න බැහැනෙ
අනේ මම නම් ඹඹා...
අලුත් දෙයක් අද කතා කරල තියෙන්නෙ. නියමයි..
එන්න නම් හොඳටම පරක්කු උනා. මේ දවස් 2ක්ම ආවේ නෑ. මට හිතෙන්නෙත් අර වත් කියපු දේ වගේ......
මොන දේටත් ප්‍රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වලු. :)
කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නාන් හරිනේ....
හපොයි. :( සම්මත වෙලාව එනකංම වැස්සට නොතෙමි ඉන්න එක තමයි හොඳ. හෙම්බිරිස්සාව හැදුණත් නැතත් ඉතින්, හෘද සාක්ෂිය කියල එකක් තියනවනෙ
පට්ටම පටට ලොකු අය්යේ ....ගාය වැඩිකමට මොනවා කරන්නද..?
නව මසක් ඇවෑමෙන්නිව්මෝනියාව සෑදුනු කලටකුඩයේ අගයදඅවවාදයේ අගයදතේරෙයි උඹටකෝ මම.......නොඅසන් එතකොට
Sha.....
තෙමෙනකොට හරි ජොලි නේ... මම නම් අවුවට තම කුඩේ පාවිච්චි කරන්නේ...
ඉතින් කවුද වැස්ස වැස්සුවේ...? ;)
හිතුවක්කාර කමට එහෙම තෙමුන උනත් දැන් කාට කියන්නද නුඹටම හැර....???
Post a Comment
35 comments:
ආ ලේන්සුවක් හි හී :D
ලස්සනයි සහෝ...!
හෙහ්... මම නම් පිහියි...
ඕනෑම නම් මෙන්න ලේන්සුව...පිහදාගන්න එකයි ඇත්තේ....
කිරිත් එක්ක සමහන් බීවනම් එහෙම වෙන්නේ නෑනේ... :)
අදත් අමුවෙන් ඇපල් කනවාවද්ද ඈ....
lassanai bro.....:)
ඉතින් මොකද බොලේ කුඩේ තියෙත්දිත් තෙමුනෙ ?
අර පුතා කිව්වා වගේ කිරිත් එක්ක සමහන් බිව්වනං වැඩේ ඉවරයි.හික්ස්...
නැ මම කියන්නේ බේත් ගන්න සල්ලි දෙන්න කියලා... :P
මේක නම් කොපියක්, මම දැක්කා මේක ඉන්දික ගුණවර්ධනගේ හෝ ක්‍රිශාන් ගුණවර්ධනගේ කවියකට මූණු පොතේ කමෙන්ටුවක් ලෙස කවුරු හරි දාලා තිබ්බා.
අවංකවම කීවොත් මේකෙ කියන්නෙ වෙන ජාතියක කුඩයක් ගැන සහ අත පිහිදාගැනීමක් ගැන.......රේන් කෝට් එකක් කීවොත් වඩා හරි....:)))))))..
ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට.......
හේමලයා අලුත් වෙලා.
:)
@ Annon
ඒ මමම තමා....that poem was by Krishan Rajapaksha & i put this as a comment...........
හෆොයි... ඕකනෙ කියන්නේ.. තේරුනේ නෑනේ ඔහොම කතාවක් කියලා.... ආය මුල ඉඳන් එහෙනම්... ඒ ගාය වැඩිකමට සමහන් බොන එක ඔට්ටු නෑ හරිය...
හේමලයාගේ වැඩ දන්න හින්දා මං කොමෙන්ට් දාන්න ගියේ නැහැ ....... මුහුණු පොතේ පොඩ් සද්දයක් දාලා හිටියා ......... :D
ම්ම්... කොලේ පිටිං ටොපි කෑවම වැඩකුත් නෑ තමා... ඒත් අර විදිහට වැස්සෙ තෙමිල හෙම්බිරිස්සාව හැදුනමත් ඉතිං කිඹුහුං යනව.
gathi!
අම්මට හුඩු බොල හේමලයම comment කරල තිබ්බෙ නැත්නම් අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි කොල්ලොන්ට මේක තෙරෙන්නෙ නෑ නේ.
ඕකනෙ කියන්නෙ නැව් ගිය පාරවලත් ඉද හිට පාරවල් හිටිනවා කියලා
රේන් කෝට් එක හරියට ඇඳගන්නේ කොහොමද, පස්සෙ ඒක ඉවත් කරන්නෙ කොහොමද, හැදෙන්න පුලුවන් හෙම්බිරිස්සා වර්ග ගැන එහෙම ලිපියක් ලියන්න කියල අදහසක් තියෙනව. කට්ටිය කොහොම භාර ගනීද කියල දන්නෙ නෑ ඉතින්. ඒ නිසා තමා පසු බාන්නෙ
අව්ලක් නෑ...මම කිරිත් එක්ක සමහන් බොනවානේ...
රෝගය වැලදුන පසුව
බෙහෙත් කර පලක් නැතත්
වැලදීමට පෙර බෙහෙත් ගෙන පලක් ද නැත
වැලකීම උතුම්බව කීවද
හැගීම් නම් පිහිය
දෙපැත්ත කැපෙන ආයුධයක් බව
දැන දැන භාවිතා කරති
හරියට
" අයියණ්ඩිය බිය නොවන්න. මැරෙන හැටි මම පෙන්වන්නම් " වගෙයි....
දැන් ඉතින් ළමයාට වාසගම ?
Koththamalli tikak thambala dunna nam, oya nahaya barakaragaththa kenaata :D .. maru kaviya :D
අප්පට හුඩු... උඹ නං ඉතින්!!
උබ නොකිව්වනම් මට තේරෙන්නෙත් නැහ නොවැ. මෙක උපරිමනේ බන්. උබ තමා හේමලයා... පට්ට අහ්
කියවලා ඉවර වුනාම එක පාරට මතක් වුනේ සමහන් කේස් එක තමයි...හික් හික්.හේමලයා අයියගෙ පෝස්ට් කොහොමත් එක පාරක් කියවලා තේරුම් ගන්න බැහැනෙ
අනේ මම නම් ඹඹා...
අලුත් දෙයක් අද කතා කරල තියෙන්නෙ. නියමයි..
එන්න නම් හොඳටම පරක්කු උනා. මේ දවස් 2ක්ම ආවේ නෑ. මට හිතෙන්නෙත් අර වත් කියපු දේ වගේ......
මොන දේටත් ප්‍රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කිව්වලු. :)
කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නාන් හරිනේ....
හපොයි. :(
සම්මත වෙලාව එනකංම වැස්සට නොතෙමි ඉන්න එක තමයි හොඳ. හෙම්බිරිස්සාව හැදුණත් නැතත් ඉතින්, හෘද සාක්ෂිය කියල එකක් තියනවනෙ
පට්ටම පටට ලොකු අය්යේ ....
ගාය වැඩිකමට මොනවා කරන්නද..?
නව මසක් ඇවෑමෙන්
නිව්මෝනියාව සෑදුනු කලට
කුඩයේ අගයද
අවවාදයේ අගයද
තේරෙයි උඹට
කෝ මම.......
නොඅසන් එතකොට
Sha.....
තෙමෙනකොට හරි ජොලි නේ... මම නම් අවුවට තම කුඩේ පාවිච්චි කරන්නේ...
ඉතින් කවුද වැස්ස වැස්සුවේ...? ;)
හිතුවක්කාර කමට එහෙම තෙමුන උනත් දැන් කාට කියන්නද නුඹටම හැර....???
Post a Comment