"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
දල ඇතුවද නැතුවද අහුවෙලා තියෙන්නේ.....
හි හී.. දැන් වංගෙඩි ගස් බඳිනවැයි?
පින්වතුන්සැදැහැවතුන් දැන්,දත කට මැදගෙනඅසරණ වංගෙඩි ටික...සතර අතේ පූජා කරමහත් ඵ(අ)ල මහානිශංස ලැබනිවන් පුරේ යාමටත්සූජානම් බව,පාදඩ ආරංචි මාර්ග පවසයි.....පරිසරයට ආදරේ කරන උඹලා වැනි මිනිසුන් හඳුනා ගැනීමත් සතුටක්..
ඒ බන් හේමළයෝ දැන්නවැය ඔත්තුව දුන්නේ කවුදැයි කියලා ?හිහි මොල් ගහනොවැ බනස් :D
අනේ හපොයි!ගමේ උන්දෙලපිටි කොටලත් ඉවරයි
ඇප දෙන්න කවුරුත් නෑ නේද?
හේමාලයෝ! මම එන්නද අපගන්න!!!
දවසකින් දෙකකින් ජාලෙ පැත්තෙ එනකොට හේමලයා කවි ගොඩාක් ලියලා, ඔක්කොටම හරියන්න මෙන්න මගේ අදහස, හැබෑටම කොහෙන් එනවද ඔය තරම් අගනා සිතුවිලි ගලාගෙන,,,,,,,,????අපූරුයි ..අපූරුයි.. මරේ මරු !!!!!!
පව්. වගා පාළු කලාට දඬුවම විධියට දල කපයි වත්ද?
වංගෙඩිට ඇප දෙන්න එන ඇත්තන්වත් අත්අඩංගුවට ගනී නොවැ..
මට නම් පැහදිලි නැහ සහෝ... සක්විති සීන් එකද ?
@ ඉලංදාරියා......මොන දළ ඇත්තුටික ඉද්දි වංගෙඩි ඇල්ලුවාම....ස්තුතියි මචෝ...:)....@ හසී...අම්මෝ...බලාගෙන ඔයාවත් ගස් බඳියි....ස්තුතියි ප්‍රතිචාරයට....:).... @ හෙළයා.....බොහොමත්ම ස්තුතියි මචෝ පද ටිකට.මටත් සතුටුයි බං නුඹලා හඳුනා ගතාට...ජයවෙවා.....:)@ චැප්.....අන්න මටත් දැන් නෙව මීටර් වුනේ...ඇත්තට ඔය ඉන්න තිබ්බේ මොසාඩ් එකේ අනේ....තැන්කූ මචො ප්‍රතිචාරයටයි නිතරම ඇවිත් යනවටයි......@ හිරු ප්‍රබා....ඒකෙ ඉතින් ආව්යෙ දෙකක් නෑ......කනවනම් ඉතින් ක්ෂනික නූඩ්ල්ස් තමා....:).@ ayeshaඔයා තමා ඉතුරුවෙලා ඉන්නෙ ඇප දෙන්න....ස්තුතියි ප්‍රතිචාරයට යාළු......@ තක්ෂිල.....ඇපදෙන්න ඇවිත් ඔයාවත් අල්ලල කූඩුවට දායිද දන්නේ නෑ පුතෝ....ස්තුතියි ප්‍රතිචාරයට.....:)@ හරී.....අපි එහෙම තමා....ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට..........:)@ priyantha.ඒබී මොන පිස්සුද අහුවෙන්න එපාය දළ කපන්න....ස්තුතියි ප්‍රතිචාරයට.....@ ෆාඅනිවා....නැතුව කොහොමෙයි...ස්තුතියි ප්‍රතිචාරයට.....:)@ පිස්ස පළාමල්ල......අපෝ නැතෝ....ඒක මොන අලියෙක්ද...ඌ නිල් තල්මසෙක් නේ....මම මේ අපේ පොලිෂ් අංකල්ලාගේ King කැකිල්ලේ type අපරාධකරුවන් ඇල්ලීමේ සිස්ටම් එකට පොඩි මඩක් ගැහුවේ.....
නියමයි හේමාලයො..අපුරුයි. අර හෙළයා කිව්වත් වගෙ අදුනගන්න ලැබීම සතුටක්.
@ රවා....ස්තුතියි සහෝ.....:)
Post a Comment
14 comments:
දල ඇතුවද නැතුවද අහුවෙලා තියෙන්නේ.....
හි හී.. දැන් වංගෙඩි ගස් බඳිනවැයි?
පින්වතුන්
සැදැහැවතුන් දැන්,
දත කට මැදගෙන
අසරණ වංගෙඩි ටික...
සතර අතේ පූජා කර
මහත් ඵ(අ)ල මහානිශංස ලැබ
නිවන් පුරේ යාමටත්
සූජානම් බව,
පාදඩ ආරංචි මාර්ග පවසයි.....
පරිසරයට ආදරේ කරන උඹලා වැනි මිනිසුන් හඳුනා ගැනීමත් සතුටක්..
ඒ බන් හේමළයෝ දැන්නවැය ඔත්තුව දුන්නේ කවුදැයි කියලා ?
හිහි මොල් ගහනොවැ බනස්
:D
අනේ හපොයි!
ගමේ උන්දෙල
පිටි කොටලත් ඉවරයි
ඇප දෙන්න කවුරුත් නෑ නේද?
හේමාලයෝ! මම එන්නද අපගන්න!!!
දවසකින් දෙකකින් ජාලෙ පැත්තෙ එනකොට හේමලයා කවි ගොඩාක් ලියලා, ඔක්කොටම හරියන්න මෙන්න මගේ අදහස, හැබෑටම කොහෙන් එනවද ඔය තරම් අගනා සිතුවිලි ගලාගෙන,,,,,,,,????
අපූරුයි ..අපූරුයි.. මරේ මරු !!!!!!
පව්. වගා පාළු කලාට දඬුවම විධියට දල කපයි වත්ද?
වංගෙඩිට ඇප දෙන්න එන ඇත්තන්වත් අත්අඩංගුවට ගනී නොවැ..
මට නම් පැහදිලි නැහ සහෝ... සක්විති සීන් එකද ?
@ ඉලංදාරියා......
මොන දළ ඇත්තුටික ඉද්දි වංගෙඩි ඇල්ලුවාම....ස්තුතියි මචෝ...:)....
@ හසී...
අම්මෝ...බලාගෙන ඔයාවත් ගස් බඳියි....ස්තුතියි ප්‍රතිචාරයට....:)....
@ හෙළයා.....
බොහොමත්ම ස්තුතියි මචෝ පද ටිකට.මටත් සතුටුයි බං නුඹලා හඳුනා ගතාට...ජයවෙවා.....:)
@ චැප්.....
අන්න මටත් දැන් නෙව මීටර් වුනේ...ඇත්තට ඔය ඉන්න තිබ්බේ මොසාඩ් එකේ අනේ....තැන්කූ මචො ප්‍රතිචාරයටයි නිතරම ඇවිත් යනවටයි......
@ හිරු ප්‍රබා....
ඒකෙ ඉතින් ආව්යෙ දෙකක් නෑ......කනවනම් ඉතින් ක්ෂනික නූඩ්ල්ස් තමා....:).
@ ayesha
ඔයා තමා ඉතුරුවෙලා ඉන්නෙ ඇප දෙන්න....ස්තුතියි ප්‍රතිචාරයට යාළු......
@ තක්ෂිල.....
ඇපදෙන්න ඇවිත් ඔයාවත් අල්ලල කූඩුවට දායිද දන්නේ නෑ පුතෝ....ස්තුතියි ප්‍රතිචාරයට.....:)
@ හරී.....
අපි එහෙම තමා....ස්තුතියි අදහස් හා ප්‍රතිචාරවලට..........:)
@ priyantha.ඒබී
මොන පිස්සුද අහුවෙන්න එපාය දළ කපන්න....ස්තුතියි ප්‍රතිචාරයට.....
@ ෆා
අනිවා....නැතුව කොහොමෙයි...ස්තුතියි ප්‍රතිචාරයට.....:)
@ පිස්ස පළාමල්ල......
අපෝ නැතෝ....ඒක මොන අලියෙක්ද...ඌ නිල් තල්මසෙක් නේ....
මම මේ අපේ පොලිෂ් අංකල්ලාගේ King කැකිල්ලේ type අපරාධකරුවන් ඇල්ලීමේ සිස්ටම් එකට පොඩි මඩක් ගැහුවේ.....
නියමයි හේමාලයො..
අපුරුයි. අර හෙළයා කිව්වත් වගෙ අදුනගන්න ලැබීම සතුටක්.
@ රවා....
ස්තුතියි සහෝ.....:)
Post a Comment