"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
පණ ඇවිත්? නියමයිනේ....
යන්තං ඇති. මටත් අංජනමක් වත් එවන්ඩ අංජනං ඇඩ්රස් එක නැතුව උන්නේ. දැං අවුලක් නෑ. ආයෙම ගැහෙනවනේ.
හ්ම්ම්ම්ම්ම් ....පුංචි බලාපොරොත්තුවක් අයෙත් ඇවිත් වගෙයි හෙමින්අයෙමත් නම් යන්න එපා පතනෙමි මුලු හදින්..!!
@Charmiහා හා දැන් අංජනම් බලන්නේ නෑ පොලීසියෙනුත් කාව හරි හොයාගන්නේ කනප්පුවල පිහිටෙන්...:D
එළ එළ අයෙම අවනම් හොහෙද හෑන්ගිලා හිටියේ .දිගටම් ලියමු කොහොම හරි ගොඩ ඈවිත්..ජය..
ගැහෙන්නේ බයටවත්ද?
තදින්ම හානි වෙච්ච නිසා වෙන්න ඇති, කාලෙකින් මේ පැත්තෙ නාවෙ ;) කමක් නෑ.. මේ පාරවත් හරියටම පෑස්සුනොත් මදැයි.. මේ සකුරා මල් ද? හරිම ලස්සනයි
බලාගෙන දරුවෝ....අත කැඩුනොත් බේත් ඇතහිත කැඩුනොත් බේත් ලොවෙත් නැත...ඒ අස්සේ කැඩුන හිතක් ආයෙත් වැඩ කියන්නේ බයානකයි... කැඩුන හිතක් ආයෙත් කැඩෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ වගේම. කැඩුන හිතකට ලංවෙන කෙනෙකුට ගැලවීමකුත් නැහැ..soduru sithaWath akka( hari amaruwen comment kare )
welcome back! :)
ආයෙම ගැහෙනවා ?? ඒක හරි ලස්සන හැඟීමක් නේද මචන්
හ්ම් සතුටක්. මගෙත් හාට් එක ඩැමේජ්වෙලා මටවත් හොයාගන්න බැරි තැනක. ආයෙත් ගැහෙයි කියල මමත් බලන් ඉන්නවා. සතුටුයි හේමලයෝ මටත්....
හාට් ඇටයක් හැදිලා නෙව...........
එක පාරටම වුනේ මොන වගේ විපර්යාසයක්ද සහෝ.........
හ්ම්...කාලෙකින්...කොහේද මෙච්චරකල් ගිහින් හිටියේ??ජයවේවා!!!
ගොඩක් කාලෙකින් ආයෙම ඇවිත්.. නියමයි...
Post a Comment
15 comments:
පණ ඇවිත්? නියමයිනේ....
යන්තං ඇති. මටත් අංජනමක් වත් එවන්ඩ අංජනං ඇඩ්රස් එක නැතුව උන්නේ. දැං අවුලක් නෑ. ආයෙම ගැහෙනවනේ.
හ්ම්ම්ම්ම්ම් ....
පුංචි බලාපොරොත්තුවක් අයෙත්
ඇවිත් වගෙයි හෙමින්
අයෙමත් නම් යන්න එපා
පතනෙමි මුලු හදින්..!!
@Charmi
හා හා දැන් අංජනම් බලන්නේ නෑ පොලීසියෙනුත් කාව හරි හොයාගන්නේ කනප්පුවල පිහිටෙන්...:D
එළ එළ අයෙම අවනම් හොහෙද හෑන්ගිලා හිටියේ .
දිගටම් ලියමු
කොහොම හරි ගොඩ ඈවිත්..
ජය..
ගැහෙන්නේ බයටවත්ද?
තදින්ම හානි වෙච්ච නිසා වෙන්න ඇති, කාලෙකින් මේ පැත්තෙ නාවෙ ;) කමක් නෑ.. මේ පාරවත් හරියටම පෑස්සුනොත් මදැයි.. මේ සකුරා මල් ද? හරිම ලස්සනයි
බලාගෙන දරුවෝ....
අත කැඩුනොත් බේත් ඇත
හිත කැඩුනොත් බේත් ලොවෙත් නැත...ඒ අස්සේ කැඩුන හිතක් ආයෙත් වැඩ කියන්නේ බයානකයි... කැඩුන හිතක් ආයෙත් කැඩෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ වගේම. කැඩුන හිතකට ලංවෙන කෙනෙකුට ගැලවීමකුත් නැහැ..
soduru sitha
Wath akka
( hari amaruwen comment kare )
welcome back! :)
ආයෙම ගැහෙනවා ?? ඒක හරි ලස්සන හැඟීමක් නේද මචන්
හ්ම් සතුටක්. මගෙත් හාට් එක ඩැමේජ්වෙලා මටවත් හොයාගන්න බැරි තැනක. ආයෙත් ගැහෙයි කියල මමත් බලන් ඉන්නවා. සතුටුයි හේමලයෝ මටත්....
හාට් ඇටයක් හැදිලා නෙව...........
එක පාරටම වුනේ මොන වගේ විපර්යාසයක්ද සහෝ.........
හ්ම්...කාලෙකින්...
කොහේද මෙච්චරකල් ගිහින් හිටියේ??
ජයවේවා!!!
ගොඩක් කාලෙකින් ආයෙම ඇවිත්.. නියමයි...
Post a Comment