"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
නුඹ මා හැර ගියදාඅද ඉයෙ වගෙ තවමත්චායා මැවෙනවා ඔබෙ කදුළු පිරිදෙනෙත මසිතෙ තැනක...ලස්සනයි හෙමාල් අයියෙ...........
විරහවේ භයානක පාලුව ගැන ලියවුනු අපූරු පද පෙලක්.මට එක් වරම මතක් වුනේ ගීතයක කොටසක්"මා හිස පිරිමැද නැවත නො එන්නට ඔබ වෙන් වී ගිය දා . . . " ලස්සනයි ඒත් මීට වැඩිය පොඩ්ඩක් සංයමයෙන් ලිව්වනම් ගොඩක් බොක්කට වදින විදිහට ලියන්නත් තිබුනා කියලා හිතුනා
එලය හේමාලයෝ....බූට් නිසැදැස් නම් එලට ලියනවා..අනේ මම දන්නෙ නෑ ඕන්...හේතුත් ඇති නෙව
මැදියම් රැයේ දුටු හිරු කිව්වම මට මතක් උනේ නෝර්වේ රට ... ඔව් දුකත් එක්ක එකඟ වෙන්න වෙනව
lassanayi,, kohda appe gihin hitiye ? ( no unicode sorry )
ලස්සනයි... දුක, කඳුල ඉතින් කාටත් උරුමයි නේ.
Post a Comment
6 comments:
නුඹ මා හැර ගියදා
අද ඉයෙ වගෙ තවමත්
චායා මැවෙනවා
ඔබෙ කදුළු පිරි
දෙනෙත මසිතෙ තැනක...
ලස්සනයි හෙමාල් අයියෙ...........
විරහවේ භයානක පාලුව ගැන ලියවුනු අපූරු පද පෙලක්.
මට එක් වරම මතක් වුනේ ගීතයක කොටසක්
"මා හිස පිරිමැද නැවත නො එන්නට
ඔබ වෙන් වී ගිය දා . . . "
ලස්සනයි ඒත් මීට වැඩිය පොඩ්ඩක් සංයමයෙන් ලිව්වනම් ගොඩක් බොක්කට වදින විදිහට ලියන්නත් තිබුනා කියලා හිතුනා