"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Nice :)
කැරකෙන සිතේ පාසි නොබැඳේ කියනවනේ සහෝ.
කැරකිලා කැරකිලා ... කැරකැවිල්ල හැදිල බිම වැටිල ඔන්න අපිට දොස් කියනව නෙමෙයි ..
Hm.........
හිතත් එක්ක සෙල්ලන් බැ එහෙම නෙද අයියේ
කරකවා කළඹවා...
කැරකිලා කැරකිලා පාවෙලා යන්නෙ නැත්තෙ ඔය හිත ඒ තරමටම බර වැඩි හින්දද?මැණික්(සුළඟ)
හිත කොහොමත් ළග තියෙන එක ගොඩක් හොදයිකොහෙද අප්පේ ගිහින් හිටියෙ..........
hey,I think you should at least give credit to the photographer!http://www.flickr.com/photos/fabulist/3553867572/
Post a Comment
9 comments:
Nice :)
කැරකෙන සිතේ පාසි නොබැඳේ කියනවනේ සහෝ.
කැරකිලා කැරකිලා ... කැරකැවිල්ල හැදිල බිම වැටිල ඔන්න අපිට දොස් කියනව නෙමෙයි ..
Hm.........
හිතත් එක්ක සෙල්ලන් බැ එහෙම නෙද අයියේ
කරකවා කළඹවා...
කැරකිලා කැරකිලා පාවෙලා යන්නෙ නැත්තෙ ඔය හිත ඒ තරමටම බර වැඩි හින්දද?
මැණික්(සුළඟ)
හිත කොහොමත් ළග තියෙන එක ගොඩක් හොදයි
කොහෙද අප්පේ ගිහින් හිටියෙ..........
hey,
I think you should at least give credit to the photographer!
http://www.flickr.com/photos/fabulist/3553867572/
Post a Comment