"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මරු මචෝ පද ටික නම්...ජය වේවා...!!ප.ලිඅපරදේ බං උඹලා කොටයක් උඩ ඉඳගත්තේ ඇයි..බංකුවක් උඩ ඉඳගත්ත නම් හරි නේ... :D
ඇත්තටම අපූරුවට පද ටික ගළපලා තියෙනවා යාළු
අඩ බැලුවත් නුඹබිම බැලුවත් නුඹවට පිට හැම අතකොයි බැලුවත් නුඹගැලවිමක් ඇත්තෙම නැද්ද අයියෝ..........
හරිම අමුතු පදටිකක් තේරුම් ගන්න ටිකක් අමාරුයි.මේකෙන් කියන්නේ ආදරයක් ගැනද,නැත්තන් හිතක් ගැනද?
Post a Comment
4 comments:
මරු මචෝ පද ටික නම්...
ජය වේවා...!!
ප.ලි
අපරදේ බං උඹලා කොටයක් උඩ ඉඳගත්තේ ඇයි..
බංකුවක් උඩ ඉඳගත්ත නම් හරි නේ... :D
ඇත්තටම අපූරුවට පද ටික ගළපලා තියෙනවා යාළු
අඩ බැලුවත් නුඹ
බිම බැලුවත් නුඹ
වට පිට හැම අත
කොයි බැලුවත් නුඹ
ගැලවිමක් ඇත්තෙම නැද්ද අයියෝ..........
හරිම අමුතු පදටිකක් තේරුම් ගන්න ටිකක් අමාරුයි.
මේකෙන් කියන්නේ ආදරයක් ගැනද,නැත්තන් හිතක් ගැනද?
Post a Comment