"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
සිරාවටම තේරුනේ නැත
3 Core වයර් වල අතුලත වයිර් තුනකි...විදුලිය සඳහා වයර් දෙකකුත් ආරක්ශිත භූගත කම්බියත්ය....නමුත් විදුලි බුබුලු සඳහා ආරක්ෂිත භූගත කම්බි අනවශ්‍ය වේ...well its nothing much...just a crazy idea of mine...:P.
Post a Comment
2 comments: