Saturday, October 29, 2011

පිkkzසු......



මිදි....
ඇත්තම උනත්...
තිත්තම තිත්ත මිදි.....
ශික්....මට තව මදි....
අම්මපල්ල ඉන්න හැටි තවමත්
ඇඳන් රෙදි.......
අපි නොදන්න චීනඩි....
කාටද ඕනි කඩා ගන්න බැරි මිදි....
මකබෑවිලම පළ.....
මොකට කොරනවද හදි....
ඇයි කනවද කොහෙ හරි කඩි.....
අපි කනව රට ඉඳි.....
අමුවෙන්ම හරි.....

5 comments:

දුකා said...

අපිත් අමාරුවෙන් හරි රට ඉඳි කනවා . . . ඒත් ඒ මිදි තිත්ත හින්දා කියලා හිතලා තිබ්බේ නෑ . . . හ්හ්ම්ම්ම්ම්ම්

හසී said...

මේ දවස් වල මිදී ලාබයි අනේ.. මොකෝ මේ තරහින් :)

පබලු said...

නියමයි ..

Rasika Kariyawasam said...

සිරා !

පිස්සා පලාමල්ල said...

මිදි තිත්ත නිසා නෙමෙයි... රට ඉදි රහ නිසා අපි රට ඉඩි කමු... කඩා ගන්න බැරි හින්ද නොකන එක පැත්තකින් තියල.