"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
එපාවීමට ලැබිලා තියෙන්නෙ තාවකාලික සතුටක් නේද?
වෙලාවට දෙදුන්නක් අවෙ... කොහොමද බොලේ භූමි කම්පාවක් එහෙම ආවනම්....
එහෙනම් සැරට පායාවි දවසම...මොකද දේදුන්න කියන්නේ පායන බවට පෙර නිමිත්තක් ලු.
ඇගිල්ල දික්කරන්න එපා .....ඕකට මැකිලා යයි...
අව්ව වැස්සතරග වදිනනිමේශයකමැවෙන ඉන්ද්‍රජාලය
වෙනසකට නම් දේදුන්න අපූරුයි තමා..
වෙනස් වන ලොකයේ නොවෙනස්වන එකම දේ වෙනස් විම නේ...
හික් :) කොහොමද දේදුන්නක් වගේ ඇවිත්, භූමි කම්පාවක් උනොත්buhaah haaa haaa :P
මර සීන් එකබලපන් සහෝ පාට 9 ම තියෙද කියලා :D
අව්වයි වැස්සයි නරියගේ මගුලයි.දේදුන්න කියන්නේ මයාවක් වගේ දෙයක් මිතුර! දවස් දෙක්ක එන්න බැරිවුණා. බලන්න ගොඩක් දේවල් ලියලා.
දේදුන්න වැඩි කල් තියෙන්නෙ නැහ බොල.... උබ අමුවට ඇපල් අබරන ගමන්ද බන් මෙව්ව ලියන්නේ. උපරිමයි
ඉතින් දේදුන්නත් එපා වෙන්නේ නැති වෙයිද....?
ස්තුතියි සියලන්ටම අදහස් වලට.....අව්වයි වැස්සයි යන දෙකේම එකතුවෙන් තාවකාලිකව හැදෙන දේදුන්න..වැහිබිඳුවල උදව්වෙන් ඉර එලියේ නිරුවත පෙන්වන දේදුන්න.....තම නිර්මාපකයන්ට දෙකටම වඩා අපේ හිත මොහොතකට වුනත් බැඳගන්නා හැටි...
මරු.
Post a Comment
14 comments:
එපාවීමට ලැබිලා තියෙන්නෙ තාවකාලික සතුටක් නේද?
වෙලාවට දෙදුන්නක් අවෙ... කොහොමද බොලේ භූමි කම්පාවක් එහෙම ආවනම්....
එහෙනම් සැරට පායාවි දවසම...
මොකද දේදුන්න කියන්නේ පායන බවට පෙර නිමිත්තක් ලු.
ඇගිල්ල දික්කරන්න එපා .....ඕකට මැකිලා යයි...
අව්ව වැස්ස
තරග වදින
නිමේශයක
මැවෙන ඉන්ද්‍රජාලය
වෙනසකට නම් දේදුන්න අපූරුයි තමා..
වෙනස් වන ලොකයේ නොවෙනස්වන එකම දේ වෙනස් විම නේ...
හික් :) කොහොමද දේදුන්නක් වගේ ඇවිත්, භූමි කම්පාවක් උනොත්
buhaah haaa haaa :P
මර සීන් එක
බලපන් සහෝ පාට 9 ම තියෙද කියලා :D