"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මම මේක කියවලා ආපහු අතිතයට ගියා.මට ඕ ලෙවල් විභාගෙදි අන්තිම ප්‍රශ්නෙ විදිහට ඔලිවර් ට්විස්ට් ගැන ලියන්න ඉතුරු වුණේ විනාඩි 5යි.ඒත් ආසකරන කතාවක් නිසා කොහොම හරි ලියලා දැම්මා...අතීතයට ගෙනිච්චට ස්තුතියි මචෝ...
පිස්සුද හේමලයෝ...මේ ඊයේ පෙරේදත් ඒකට උදාහරණයක් අපිට හම්බ උනේ....
SF ට සිද්ධ වුණු වැඩේ කොච්චර අසාධාරණ උනත්.....එයත් හරියට මේ ඔලිවර් වගේම නේද....!!!!
අනේ මම දැන්නෙ නැහැ . . . අපිටත් අහක ඉඳන් තොප්පි වැටෙනවද කොහෙද . . . .
ඇයි බන් .. මර්වින් සිල්වා
කෙටි උත්තරයක් දෙනවනම් "නෑ" කියල කියන්න පුලුවන්. අපි කවුරුත් කරන්නේ වැඩිපුර කැඳ ඉල්ලන්න ගිහින් ඇන ගන්න එක. පස්සේ කැඳත් නෑ ඇපත් නෑ.
මේක නම් නියමයි හේමලයෝ..
නියමයි...ආදේශකනම් ඔනේ තරම් නේ....?
නෑ නේ.නියමයි මචං
අලුත් අලුත් විදියට හිතන අලුත් සිතිවිලි...නියමයි.......
මමත් දිල්ගේ කථාවත් එක්ක බොහොම එකඟයි... නැවුම්ම සිතුවිලි...!
නෑ නේන්නම්... එළ මචන්...
බොහොම පරණ කවියක් මතක් වුනා...තනි විමනේ සිටිමුත් දුක නොලැබෙද්දපැණි මීයේ කෑමුත් පිත නැති වෙද්දමිණි බරණීන් සැදිමුත් ගත නොදිරත්දපැණි වරකා ගසටත් හෙණ නොවදීදහැමදාම වගේ ෂැඩෝ මලයා වචන අඩු වෙන් ලියල අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරල...
Ammapa.. me photo ekai umbe kawiyenui mata godak dewal mathak una....
හ්ම්ම්ම් ඔව්. වචන අඩුවෙන්. හිතන්න දේවල් ගොඩයි :) ඔයාගෙ සිතුවිලි හරිම අගෙයි.
කීදෙනෙක් වැඩියෙන් ඉල්ලන්න ගිහින් ඇණගෙන ඇද්ද? එදාට වඩා අද උදාහරන වැඩි ඇති. පිටු ගණනක් ලියන්න තියෙන දෙයක් වචන පෙලි කීපයකින් අපූරුවට ලියල තියෙන්නේ
ඇත්තම තමයි
ලොකු අදහසක් ..වචන කීපයකින්..
වදින තැනකට :D
අන්තිමට කැදත් නෑ..හි.හි.හි.
නෑ නේ.. තව කොච්චර එවුන් ඉන්නවද... තව කොච්චරක් ඉඳියිද...?
වැඩිපුර කැඳ ඉල්ලන අය දැන් එන්ඩ එන්ඩ අඩු වෙනවා. දෙන දේ කාලා ඉන්න එකනෙ දැන් කරන්නෙ. ඇන ගන්ඩ හරි කැඳ ඉල්ලන අය ඉන්න එක හොඳයි නේද? හැබැයි එක එකාගෙ කීමට නන් නෙවෙයි. තමන්ට ඇත්තටම ඕනේ හින්දා....නියම කවියක්....!!!
උබ වචන 3 - 4ක් ලියනවා අපිට හිතන්න දේවල් 1000ක් දෙන්න... එළ.
අන්තිමට කැඳත් නැත ...;-(
ස්තුතියි සියල්ලන්ටම වටිනා අදහස් හා ප්‍රතිචාර වලට......:D
කෙනෙකුගේ විපත තව කෙනෙකුගෙ සතුටඉතින්ං ඔහොමමයි මේ ලෝකය අපටනැති බැරි එවුන් ඇති හැකි එවුනගේ කටටපුළු පුළුවන් එකා කොයි වේලෙත් ගොඩට
Post a Comment
26 comments:
මම මේක කියවලා ආපහු අතිතයට ගියා.මට ඕ ලෙවල් විභාගෙදි අන්තිම ප්‍රශ්නෙ විදිහට ඔලිවර් ට්විස්ට් ගැන ලියන්න ඉතුරු වුණේ විනාඩි 5යි.ඒත් ආසකරන කතාවක් නිසා කොහොම හරි ලියලා දැම්මා...
අතීතයට ගෙනිච්චට ස්තුතියි මචෝ...
පිස්සුද හේමලයෝ...
මේ ඊයේ පෙරේදත් ඒකට උදාහරණයක් අපිට හම්බ උනේ....
SF ට සිද්ධ වුණු වැඩේ කොච්චර අසාධාරණ උනත්.....
එයත් හරියට මේ ඔලිවර් වගේම නේද....!!!!
අනේ මම දැන්නෙ නැහැ . . . අපිටත් අහක ඉඳන් තොප්පි වැටෙනවද කොහෙද . . . .
ඇයි බන් .. මර්වින් සිල්වා
කෙටි උත්තරයක් දෙනවනම් "නෑ" කියල කියන්න පුලුවන්. අපි කවුරුත් කරන්නේ වැඩිපුර කැඳ ඉල්ලන්න ගිහින් ඇන ගන්න එක. පස්සේ කැඳත් නෑ ඇපත් නෑ.
මේක නම් නියමයි හේමලයෝ..
නියමයි...
ආදේශකනම් ඔනේ තරම් නේ....?
නෑ නේ.
නියමයි මචං
අලුත් අලුත් විදියට හිතන අලුත් සිතිවිලි...නියමයි.......
මමත් දිල්ගේ කථාවත් එක්ක බොහොම එකඟයි... නැවුම්ම සිතුවිලි...!
නෑ නේන්නම්... එළ මචන්...
බොහොම පරණ කවියක් මතක් වුනා...
තනි විමනේ සිටිමුත් දුක නොලැබෙද්ද
පැණි මීයේ කෑමුත් පිත නැති වෙද්ද
මිණි බරණීන් සැදිමුත් ගත නොදිරත්ද
පැණි වරකා ගසටත් හෙණ නොවදීද
හැමදාම වගේ ෂැඩෝ මලයා වචන අඩු වෙන් ලියල අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරල...
Ammapa.. me photo ekai umbe kawiyenui mata godak dewal mathak una....
හ්ම්ම්ම් ඔව්. වචන අඩුවෙන්. හිතන්න දේවල් ගොඩයි :) ඔයාගෙ සිතුවිලි හරිම අගෙයි.
කීදෙනෙක් වැඩියෙන් ඉල්ලන්න ගිහින් ඇණගෙන ඇද්ද? එදාට වඩා අද උදාහරන වැඩි ඇති. පිටු ගණනක් ලියන්න තියෙන දෙයක් වචන පෙලි කීපයකින් අපූරුවට ලියල තියෙන්නේ
ඇත්තම තමයි
ලොකු අදහසක් ..වචන කීපයකින්..
වදින තැනකට :D
අන්තිමට කැදත් නෑ..හි.හි.හි.
නෑ නේ.. තව කොච්චර එවුන් ඉන්නවද... තව කොච්චරක් ඉඳියිද...?
වැඩිපුර කැඳ ඉල්ලන අය දැන් එන්ඩ එන්ඩ අඩු වෙනවා. දෙන දේ කාලා ඉන්න එකනෙ දැන් කරන්නෙ. ඇන ගන්ඩ හරි කැඳ ඉල්ලන අය ඉන්න එක හොඳයි නේද? හැබැයි එක එකාගෙ කීමට නන් නෙවෙයි. තමන්ට ඇත්තටම ඕනේ හින්දා....
නියම කවියක්....!!!
උබ වචන 3 - 4ක් ලියනවා අපිට හිතන්න දේවල් 1000ක් දෙන්න... එළ.
අන්තිමට කැඳත් නැත ...;-(
ස්තුතියි සියල්ලන්ටම වටිනා අදහස් හා ප්‍රතිචාර වලට......:D
කෙනෙකුගේ විපත තව කෙනෙකුගෙ සතුට
ඉතින්ං ඔහොමමයි මේ ලෝකය අපට
නැති බැරි එවුන් ඇති හැකි එවුනගේ කටට
පුළු පුළුවන් එකා කොයි වේලෙත් ගොඩට
Post a Comment