"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මව් සෙනෙහස වෙනස් වෙන එක ගැනද මේ කියන්නේ,, මට තේරුණේ නැහැනේ,,
ටිකක් සංකීර්ණයි. ඇත්තටම මටත් හරියටම වැටහුනේ නම් නෑ shadow
ඇරඹුමම සෙනෙහසින් මිදුනු හැල්මේ දුවන ජීවිතයකින් මිනිසත්කම,සමානාත්මතවය බලාපොරොත්තු විය හැකිද...:(.හරී, දිල් ස්තුතියි අදහස් වලට....:D.
මේකනම් සංකීර්ණයි ඈත්තටම
අපි පොඩි වැඩිද මන්ද මේව තේරුන් ගන්න...
විශිෂ්ටයි මචෝ...!
කිරෙන් ඇරෙන දරුවන් ඊලගට ඇරෙන්නේ සමාජයටහරි මග පෙන්වන්න විතරයි අපිට පුළුවන්...ඒත් කියනදේ අහන්නෙ නැත්තම් ??෴ විනාශය ෴
හ්ම්...සංකීර්ණ ලෝකයේ හැමදේ ම වෙනස්වෙනවා..ගොඩක් දේවල් වෙනස්වෙලා... 'පැලවෙන එක ඇටේ වැඩක්, ඉන්දන එක අපේ වැඩක්' කියලා නිකන් හිටියොත් අනිවා ඇටේ වේලිලා යාවි... වතුර ටිකක් දාලා රැකබලාගන්නත් ඕන..එහෙම උනොත් දවසක ඵලයක් හටගනීවි...ලස්සන නිර්මාණයක් මචං...ජයවේවා!!!
බොහෝ විට අලුත් ලෙස අමුතුම මගෙනලියා යන නමුත්, තවමත් අපි හිතනහිතන්නට පවා නොහිතෙන පැති පෙනෙනමහා දාර්ශනිකයෙකුද අපි දකින
අද නිසඳැස නං පටස් ගාල තේරුණා :)ඔව්. ඕක මටත් තියන ප්‍රශ්නයක්, සහ ඔය දෙයාකාරයට හැදෙන දරුවන්ගේ පැහැදිලි වෙනස් කම් තියනවා. කොච්චර ආදරෙන් හැදුවත් නරක් වෙන ළමයි ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒ උනත් බක්කි වල පොඩි එකාව දාගෙන, බක්කියෙ අතේ එල්ලන් යන දෙමවුපියන්ට ඒ ළමයි කොහොමද රිටර්න් එක දෙන්න ඕනෙ කියල මට හිතා ගන්නවත් බෑ.. සමහරවිට මහළු මඩමකට වගේ දැම්ම නං හරි නාකි වෙච්ච දවසක. මම හරියට දැකලා තියනවා පොඩි එකාගෙ මූණට තද අව්ව වැටිලා, ඒත් අර කූඩෙ දාගෙන එල්ලන් යනවා. ඒ මදිවට කූඩෙ කකුලෙ හැප්පෙනවා. අම්මගෙ තාත්තගෙ උණුහුමට තුරුල් වෙලා, බදාගෙන ඉන්න තරං වෙන සනීපයක් තියනවද පොඩි එකෙක්ට. ආදරේ දෙන්නෙ නැතුව, කොහොමද ආදරේ ගන්නෙ?
අදහස නියමයි...
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කියන එකට අදාලද කියලත් හිතෙනවා. හේමලයාගේ කවි බලලම දැන්නම් මගේ ඇනලයිසින් ස්කිල්ස් දියුණු වෙලා.
හොඳ වෙලාවට කලින් කියල තිබුනේ නැත්නම් මටත් තේරෙන් එකක් නෑ. විශිෂ්ඨයි ඇත්ත හැමොම මේ වගේ දකිනවනම්?
අනේ මන්දා සහෝදරයා මේක වෙනස් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
මටත් තේරුනෙ නැහ එක පාර. ඒත් කොමෙන්ට්ස් එක්ක තේරුනා.පොඩි කාලෙ ඉදන් ඩේ කෙයාර් වල හැදෙන උන්ගෙන් අපි මොනා බලාපොරොත්තු වෙන්නද බන්.... උන සමාජයට ආවම අම්ම අප්ප දන්නෙ නැහ.
තන බුරලයි සූපුවයි නම් තේරුම් ගන්න පුළුවං . . අඹය වැට්ටුවොත් මොකද වෙන්නෙ ? විශේෂයෙන්ම කළු ගලක් උඩට ?
අඹ වට්ටවන එක කෙසේ වෙතත් අඩුම ගානේ අඹ ගෙඩියක් පූදිනවනන් ඒකත් ලොකුදෙයක් මචන්. ගහ කණාටු නොවී...උඹ වචන හරි පරිස්සමින් පාවිච්චි කරන විදිහට මම ආසයි සහෝ...
සෙනෙහස අහිමි කල උන් වග කිව යුතුය මෙයට
හරියට තේරුම් ගන්න අපහසුයි....මට හිතෙන්නේ මුලාවෙච්ච එකක් ගැන කියයලයි.
Post a Comment
19 comments:
මව් සෙනෙහස වෙනස් වෙන එක ගැනද මේ කියන්නේ,, මට තේරුණේ නැහැනේ,,
ටිකක් සංකීර්ණයි. ඇත්තටම මටත් හරියටම වැටහුනේ නම් නෑ shadow
ඇරඹුමම සෙනෙහසින් මිදුනු හැල්මේ දුවන ජීවිතයකින් මිනිසත්කම,සමානාත්මතවය බලාපොරොත්තු විය හැකිද...:(.
හරී, දිල් ස්තුතියි අදහස් වලට....:D.
මේකනම් සංකීර්ණයි ඈත්තටම
අපි පොඩි වැඩිද මන්ද මේව තේරුන් ගන්න...
විශිෂ්ටයි මචෝ...!
කිරෙන් ඇරෙන දරුවන්
ඊලගට ඇරෙන්නේ සමාජයට
හරි මග පෙන්වන්න විතරයි අපිට පුළුවන්...
ඒත් කියනදේ අහන්නෙ නැත්තම් ??
෴ විනාශය ෴
හ්ම්...සංකීර්ණ ලෝකයේ හැමදේ ම වෙනස්වෙනවා..ගොඩක් දේවල් වෙනස්වෙලා... 'පැලවෙන එක ඇටේ වැඩක්, ඉන්දන එක අපේ වැඩක්' කියලා නිකන් හිටියොත් අනිවා ඇටේ වේලිලා යාවි... වතුර ටිකක් දාලා රැකබලාගන්නත් ඕන..එහෙම උනොත් දවසක ඵලයක් හටගනීවි...
ලස්සන නිර්මාණයක් මචං...
ජයවේවා!!!
බොහෝ විට අලුත් ලෙස අමුතුම මගෙන
ලියා යන නමුත්, තවමත් අපි හිතන
හිතන්නට පවා නොහිතෙන පැති පෙනෙන
මහා දාර්ශනිකයෙකුද අපි දකින
අද නිසඳැස නං පටස් ගාල තේරුණා :)
ඔව්. ඕක මටත් තියන ප්‍රශ්නයක්, සහ ඔය දෙයාකාරයට හැදෙන දරුවන්ගේ පැහැදිලි වෙනස් කම් තියනවා. කොච්චර ආදරෙන් හැදුවත් නරක් වෙන ළමයි ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒ උනත් බක්කි වල පොඩි එකාව දාගෙන, බක්කියෙ අතේ එල්ලන් යන දෙමවුපියන්ට ඒ ළමයි කොහොමද රිටර්න් එක දෙන්න ඕනෙ කියල මට හිතා ගන්නවත් බෑ.. සමහරවිට මහළු මඩමකට වගේ දැම්ම නං හරි නාකි වෙච්ච දවසක. මම හරියට දැකලා තියනවා පොඩි එකාගෙ මූණට තද අව්ව වැටිලා, ඒත් අර කූඩෙ දාගෙන එල්ලන් යනවා. ඒ මදිවට කූඩෙ කකුලෙ හැප්පෙනවා. අම්මගෙ තාත්තගෙ උණුහුමට තුරුල් වෙලා, බදාගෙන ඉන්න තරං වෙන සනීපයක් තියනවද පොඩි එකෙක්ට. ආදරේ දෙන්නෙ නැතුව, කොහොමද ආදරේ ගන්නෙ?
අදහස නියමයි...
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කියන එකට අදාලද කියලත් හිතෙනවා. හේමලයාගේ කවි බලලම දැන්නම් මගේ ඇනලයිසින් ස්කිල්ස් දියුණු වෙලා.
හොඳ වෙලාවට කලින් කියල තිබුනේ නැත්නම් මටත් තේරෙන් එකක් නෑ. විශිෂ්ඨයි ඇත්ත හැමොම මේ වගේ දකිනවනම්?
අනේ මන්දා සහෝදරයා මේක වෙනස් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
මටත් තේරුනෙ නැහ එක පාර. ඒත් කොමෙන්ට්ස් එක්ක තේරුනා.
පොඩි කාලෙ ඉදන් ඩේ කෙයාර් වල හැදෙන උන්ගෙන් අපි මොනා බලාපොරොත්තු වෙන්නද බන්.... උන සමාජයට ආවම අම්ම අප්ප දන්නෙ නැහ.
තන බුරලයි සූපුවයි නම් තේරුම් ගන්න පුළුවං . . අඹය වැට්ටුවොත් මොකද වෙන්නෙ ? විශේෂයෙන්ම කළු ගලක් උඩට ?
අඹ වට්ටවන එක කෙසේ වෙතත් අඩුම ගානේ අඹ ගෙඩියක් පූදිනවනන් ඒකත් ලොකුදෙයක් මචන්. ගහ කණාටු නොවී...
උඹ වචන හරි පරිස්සමින් පාවිච්චි කරන විදිහට මම ආසයි සහෝ...
සෙනෙහස අහිමි කල උන් වග කිව යුතුය මෙයට
හරියට තේරුම් ගන්න අපහසුයි....මට හිතෙන්නේ මුලාවෙච්ච එකක් ගැන කියයලයි.
Post a Comment