"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මලටයි මීමැසටයි දෙන්නටම වගකියන්න වෙනවා පාරාගවලටනම්......ඩිම්බත් ඔය අතරට ආවොත් කාලා හමරයි කිවලු...නියමයි
මී මැස්සා..
සේරටම වඩා ප්‍රශ්නෙ අන්තිමට අම්ම ගැහුවොත්.. හික්ස්..[මරු පද ටික මචං..]
හ්ම්....හිතන්නට යමක්....(අපේ මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට යටි අර්ථය වැඩගත් වෙයි වගේ....)හේමලයියා ලිව්වොත් ආයේ මොනාද....මැක්සා
මලයි මීමස්සයි දෙන්නම....තනි අතකින් අත් පුඩි ගහන්න බෑ කියනවනේ,...:)
මෙයාටත් තියන ප්‍රශ්න !!
සම්පූර්ණ වැරැද්ද මී මැස්සගෙ.. අහවල් දේකටද ඔය මල් අස්සෙ රිංගන්න යන්නෙ....:D
අනේ මන්දා කිවුවා වගේ දෙන්නම වග කියන්න ඕන.තනි අතින් බැහැනෙ අත් පුඩි ගහන්න
ඔය හැම එකකටම වගකියන්න ඔනා අර මහ බඹානේ...මරු පද ටික,,,
මල නොතලා නුඹ රොන් ගන්නේ කෝමරොන් බීලා නුඹ පිටවන්නේ කෝමමල හිමි බඹරු මෙය උහුලන්නේ කෝම තැන තැන දාන හිත හසුරනනේ කෝමමල නොතලා රොන් ගන්නව නම් පරාග තැවරෙන්නේ නැහැ නේද?අනික කවුරු කොහොම කීවත් මල නොතලා රොන් ගන්න බඹරුන්ට පුලුවන්ද?
පරාග ගා ගන්නෙ නැතුව රොන් ගන්න ඉතින් මීමැස්ස දැන ගන්න ඕනෙ.
අර කීව්වත් වගේ මල නොතලා රොන් ගන්නේ කෝම???අනේ මන්දා මොනව ලියන්න ද කියලා...ලියන්නැතුව හිතන්නම්...ලස්සන නිර්මාණයක් මචං...හිතන්න යමක් ඉතුරුකළාට ස්තූතියි...ජයවේවා!!!
ගාගෙන නේද හත් පොලේ . . . මීමැස්සා . . . මැක්සා . . !
මල තලලා රොන් ගත්තම මලට දුක හිතෙනවා මල නොතලා රොන් ගත්තම එහෙම වෙන්නෑනේ. පරාගනය විය යුතු දෙයක්. ඒකට දෙන්නම වගකියන්න ඔනේ. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් පාරාග ගෑවුනා කියලා ලොකේම කෑ ගැහුවත් කමක් නෑ
මල් කෙමියෙම තවරන්න ඔනයෑ...කෙමියට පිටින් තවරලා යන එකයි ඇත්තේ...හිත ඇත්තං පත කුඩාද..කිව්වළු...
මී මැස්ස රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමුනනම් ගොඩනෙ හික් හික්..පට්ට මචන්. සෑහෙන තේරුමක් අකුරු වල තියෙනව උබ ලියන.
මී මැස්සට වුනත් කියන්න තියෙන්නේ දැන ගියොත් යයි කතරගං නොදැන ගියොත් වෙයි අතරමං කියලා තමයි ඕං.
මිමැස්සටම නේද ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නේ හේමලයො
ඇත්තටම කවුද...?
නොදැන උනත් වග කිව යුත්තා මී මැස්සා නේ ආයිබොවන්
මලත් බඹරත්දනී මෙහි තත්ඉතිං හැමදත්වේය අනුදත්
මලටත් වගකියන්න ඕනි මොකද පරාග ඇයි මී මැස්සාගේ ගාවන්නේ මි මැස්සා දැනගන්න ඕනි පරාග ගාවගන්න නැතුව ඉන්න.....
මොනවට වග කියනවද..... කිව්ව දෙයක් ඇහුවෙ නෑනේ.... ගාගත්තා නන් ඔහේ ගාගන ඉන්ඩ කියමු
Post a Comment
23 comments:
මලටයි මීමැසටයි දෙන්නටම වගකියන්න වෙනවා පාරාගවලටනම්......
ඩිම්බත් ඔය අතරට ආවොත් කාලා හමරයි කිවලු...
නියමයි
මී මැස්සා..
සේරටම වඩා ප්‍රශ්නෙ අන්තිමට අම්ම ගැහුවොත්.. හික්ස්..
[මරු පද ටික මචං..]
හ්ම්....හිතන්නට යමක්....
(අපේ මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට යටි අර්ථය වැඩගත් වෙයි වගේ....)
හේමලයියා ලිව්වොත් ආයේ මොනාද....මැක්සා
මලයි මීමස්සයි දෙන්නම....
තනි අතකින් අත් පුඩි ගහන්න බෑ කියනවනේ,...
:)
මෙයාටත් තියන ප්‍රශ්න !!
සම්පූර්ණ වැරැද්ද මී මැස්සගෙ.. අහවල් දේකටද ඔය මල් අස්සෙ රිංගන්න යන්නෙ....:D
අනේ මන්දා කිවුවා වගේ දෙන්නම වග කියන්න ඕන.තනි අතින් බැහැනෙ අත් පුඩි ගහන්න
ඔය හැම එකකටම වගකියන්න ඔනා අර මහ බඹානේ...මරු පද ටික,,,
මල නොතලා නුඹ රොන් ගන්නේ කෝම
රොන් බීලා නුඹ පිටවන්නේ කෝම
මල හිමි බඹරු මෙය උහුලන්නේ කෝම
තැන තැන දාන හිත හසුරනනේ කෝම
මල නොතලා රොන් ගන්නව නම් පරාග තැවරෙන්නේ නැහැ නේද?
අනික කවුරු කොහොම කීවත් මල නොතලා රොන් ගන්න බඹරුන්ට පුලුවන්ද?
පරාග ගා ගන්නෙ නැතුව රොන් ගන්න ඉතින් මීමැස්ස දැන ගන්න ඕනෙ.
අර කීව්වත් වගේ මල නොතලා රොන් ගන්නේ කෝම???
අනේ මන්දා මොනව ලියන්න ද කියලා...
ලියන්නැතුව හිතන්නම්...
ලස්සන නිර්මාණයක් මචං...හිතන්න යමක් ඉතුරුකළාට ස්තූතියි...
ජයවේවා!!!
ගාගෙන නේද හත් පොලේ . . . මීමැස්සා . . . මැක්සා . . !
මල තලලා රොන් ගත්තම මලට දුක හිතෙනවා මල නොතලා රොන් ගත්තම එහෙම වෙන්නෑනේ. පරාගනය විය යුතු දෙයක්. ඒකට දෙන්නම වගකියන්න ඔනේ. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් පාරාග ගෑවුනා කියලා ලොකේම කෑ ගැහුවත් කමක් නෑ
මල් කෙමියෙම තවරන්න ඔනයෑ...
කෙමියට පිටින් තවරලා යන එකයි ඇත්තේ...
හිත ඇත්තං පත කුඩාද..කිව්වළු...
මී මැස්ස රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමුනනම් ගොඩනෙ හික් හික්..
පට්ට මචන්. සෑහෙන තේරුමක් අකුරු වල තියෙනව උබ ලියන.
මී මැස්සට වුනත් කියන්න තියෙන්නේ දැන ගියොත් යයි කතරගං නොදැන ගියොත් වෙයි අතරමං කියලා තමයි ඕං.
මිමැස්සටම නේද ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නේ හේමලයො
ඇත්තටම කවුද...?
නොදැන උනත් වග කිව යුත්තා මී මැස්සා නේ ආයිබොවන්
මලත් බඹරත්
දනී මෙහි තත්
ඉතිං හැමදත්
වේය අනුදත්
මලටත් වගකියන්න ඕනි මොකද පරාග ඇයි මී මැස්සාගේ ගාවන්නේ මි මැස්සා දැනගන්න ඕනි පරාග ගාවගන්න නැතුව ඉන්න.....
මොනවට වග කියනවද..... කිව්ව දෙයක් ඇහුවෙ නෑනේ.... ගාගත්තා නන් ඔහේ ගාගන ඉන්ඩ කියමු
Post a Comment