"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
උබ එහෙම කිවට අපිට එහෙම පෙන්නේ නැහැ..
ඒ කතාවෙ නං පොඩි පරහක් තියෙනවා. හිස් මදයකට තමන් හිස් කියලා තේරුම් ගන්න බැහැ ඕං.
අනුමත කල නොහැක අයියා
Project Failed.will u re-submit it.!
හිස් හිතෙන් මතුවෙන පදවැල් නම් අගෙයි සහෝදරයා
හිස්......?????කවුද.. කොහෙද.. කාගෙද...පොදු දෙයක්..පිළිගන්න අකමැතියි...:D
ෂුවර් එකටම අලියෙක් දිවුල් ගෙඩියට වැඩේ දිලා...
කවිය සිරා.හැබැයි කතාවනං බොරු!:)
උඹේ වෙන මොකුත් හිස් නැද්ද කියපන්.... :D කවිය පට්ට...
උබෙඔ වෙන මොනා හිස් උනත් ඕක නම් හිස් වෙන්න බැහ... හි හි.. පට්ට.
රළු බව පෙන්වමින් ඇතුල හිස් බව සිතනවා මිස එය ඇත්තක් නොවේ නොවේද?? ඇත්තටම
අදහසනම් සිරා.හැබැයි ඉතිං හිස් මදයකට මෙච්චර අදහස් එන්න විදිහක් නෑ......
Post a Comment
12 comments:
උබ එහෙම කිවට අපිට එහෙම පෙන්නේ නැහැ..
ඒ කතාවෙ නං පොඩි පරහක් තියෙනවා. හිස් මදයකට තමන් හිස් කියලා තේරුම් ගන්න බැහැ ඕං.
අනුමත කල නොහැක අයියා
Project Failed.will u re-submit it.!
හිස් හිතෙන් මතුවෙන පදවැල් නම් අගෙයි සහෝදරයා
හිස්......?????
කවුද.. කොහෙද.. කාගෙද...
පොදු දෙයක්..පිළිගන්න අකමැතියි...:D
ෂුවර් එකටම අලියෙක් දිවුල් ගෙඩියට වැඩේ දිලා...
කවිය සිරා.හැබැයි කතාවනං බොරු!:)
උඹේ වෙන මොකුත් හිස් නැද්ද කියපන්.... :D කවිය පට්ට...
උබෙඔ වෙන මොනා හිස් උනත් ඕක නම් හිස් වෙන්න බැහ... හි හි.. පට්ට.
රළු බව පෙන්වමින්
ඇතුල හිස් බව සිතනවා මිස
එය ඇත්තක් නොවේ
නොවේද?? ඇත්තටම
අදහසනම් සිරා.හැබැයි ඉතිං හිස් මදයකට මෙච්චර අදහස් එන්න විදිහක් නෑ......
Post a Comment