"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
මොනවද හේමලයා අයියෙ හෝද ගන්න බෑරි වුනේ
උඹයි බන් ගොඩ ගිහින් තියෙන්නෙ....
තවත් නැවක් එනකම් බලාගෙන ඉමු එහෙනම්...
ගොඩ ගියා කියල හිතා ගනින් මල්ලියේ...
කැම්පස් වචන සෙට් එකක් වගේ... තේරුනා මදි මදි වගේ එක පාරම
වේලි වේලී ඉන්නා ඔටුවන්ට අලුත් නැව මල් වැස්සකි.සමහරු ජැටියෙදීම වොෂින් මැෂින් ඔන් කරති.ගොඩ යති.ඇණ වෙති.නාති.ඇදගෙන නාගනිති.ආතල් කෝටියකි.සම්මාන රාශියකි...
මරු මරු...ඇණ උන එක හොදයි පොර වෙනවට වඩා... හික්ස්.....
හික් හික්!! ඔය කියලා තියෙන්නෙ මේ දවස්වල හොදට නැගලා යන වැඩක් ගැන නොවැ!
හ්ම් එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ. පෙරලුන පැත්ත හොඳයි කියල හිතමු.මේ වචන නොතේරෙන අය ඉන්න බව පේනවා. ඒ අයට තෙරුම් කරානම් වඩා හොඳයි වගේ.
හ්ම්..මේ දවස්වල හැම තැනට ම අළුත් නැව් ඇවිත් වගේ...ඇණ වෙනවා, ගොඩවෙනවා, අලවෙනවා..හෝදනවා...එල එල...හේදිල්ලත් හැමෝටම හරියන්නෑ මචං...ඒකට හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ...නරකද වසර අවසාන දීමනාවක් එහෙම දුන්නොත්..හික්...හික්...ලස්සන නිර්මාණයක් මචං...මේ දවස්වල මෙහෙත් කට්ටිය ඇහැ දාගෙන ඉන්නෙ...ජයවේවා!!!
ඌ පොර විය....මම ඇණ විය.......
ම්ම්....ඔයා අයියේ එච්චරටම ඇණයක් වුණාද??)හ්.. හ්..
ඔටුවා කවුද? ඇණ වුන කෙනාද? පොර වුන කෙනාද ?
සාමාන්‍යයෙන් ඔටුවා කියන්නේ කාන්තාරෙ ඉන්න සතෙක් නේ....ඒ කියන්නේ වේලි වේලි ඉන්න වුන්....:)))
සැලෙන්ඩ එපා මචන්..... පොර වුන සමහර අය ජීවිත කාලේම ඔටුවො වෙන්නව දැකල ඇතිනෙ... ඇණ හොඳයි.... ;)
කැම්පස් පැත්තේ අලුත් නැව් එන කාලෙට සාම්ප්‍රදායිකව සිදුවෙන දෙයක් නොවැ. මරු මරු. එහෙනම් කට්ටිය ඇඩ් දානවා ඇති හෝ ගාලා.
වොෂින් මැෂින් සහ හෝදා ගන්න කතාව තේරුණේ නෑ අනේ....
@ ස්වප්නා හෝදනවා කියලා කියන්නේ ගැනු ලමයින්ගෙ හිත දිනා ගන්ට කොරන දැඟලිල්ලට...ගොඩක් වෙලාවට අළුත් බැච් එක(අළුත් නැව ) ආවහම රැග් එක අස්සේ සමහර අයියලා නංගිලාට බොහෝම අනුකම්පාව දක්වලා හිත දිනා ගන්ට බලනවානේ...අන්න ඒක.....
ආ :) අපි දැනන් හිටියෙ නෑ ඔහොම කතාවක් :) කොහොමත් මම රැග් අහු වුණේ නෑ. අපරාදෙ ;) හික්
වරෙක ඇන වියවරෙක පොර වියවරෙක අල විය වරෙක ගල වියකැරකි කැරකීඑකම ගේමකිවෙනස් වන්නේ චරිත පමණකි
Post a Comment
20 comments:
මොනවද හේමලයා අයියෙ හෝද ගන්න බෑරි වුනේ
උඹයි බන් ගොඩ ගිහින් තියෙන්නෙ....
තවත් නැවක් එනකම් බලාගෙන ඉමු එහෙනම්...
ගොඩ ගියා කියල හිතා ගනින් මල්ලියේ...
කැම්පස් වචන සෙට් එකක් වගේ... තේරුනා මදි මදි වගේ එක පාරම
වේලි වේලී ඉන්නා ඔටුවන්ට අලුත් නැව මල් වැස්සකි.සමහරු ජැටියෙදීම වොෂින් මැෂින් ඔන් කරති.ගොඩ යති.ඇණ වෙති.නාති.ඇදගෙන නාගනිති.ආතල් කෝටියකි.සම්මාන රාශියකි...
මරු මරු...ඇණ උන එක හොදයි පොර වෙනවට වඩා... හික්ස්.....
හික් හික්!! ඔය කියලා තියෙන්නෙ මේ දවස්වල හොදට නැගලා යන වැඩක් ගැන නොවැ!
හ්ම් එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ. පෙරලුන පැත්ත හොඳයි කියල හිතමු.
මේ වචන නොතේරෙන අය ඉන්න බව පේනවා. ඒ අයට තෙරුම් කරානම් වඩා හොඳයි වගේ.
හ්ම්..මේ දවස්වල හැම තැනට ම අළුත් නැව් ඇවිත් වගේ...ඇණ වෙනවා, ගොඩවෙනවා, අලවෙනවා..හෝදනවා...එල එල...හේදිල්ලත් හැමෝටම හරියන්නෑ මචං...ඒකට හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ...නරකද වසර අවසාන දීමනාවක් එහෙම දුන්නොත්..හික්...හික්...
ලස්සන නිර්මාණයක් මචං...
මේ දවස්වල මෙහෙත් කට්ටිය ඇහැ දාගෙන ඉන්නෙ...
ජයවේවා!!!
ඌ පොර විය....
මම ඇණ විය.......
ම්ම්....ඔයා අයියේ එච්චරටම ඇණයක් වුණාද??)හ්.. හ්..
ඔටුවා කවුද? ඇණ වුන කෙනාද? පොර වුන කෙනාද ?
සාමාන්‍යයෙන් ඔටුවා කියන්නේ කාන්තාරෙ ඉන්න සතෙක් නේ....ඒ කියන්නේ වේලි වේලි ඉන්න වුන්....:)))
සැලෙන්ඩ එපා මචන්..... පොර වුන සමහර අය ජීවිත කාලේම ඔටුවො වෙන්නව දැකල ඇතිනෙ... ඇණ හොඳයි.... ;)
කැම්පස් පැත්තේ අලුත් නැව් එන කාලෙට සාම්ප්‍රදායිකව සිදුවෙන දෙයක් නොවැ. මරු මරු. එහෙනම් කට්ටිය ඇඩ් දානවා ඇති හෝ ගාලා.
වොෂින් මැෂින් සහ හෝදා ගන්න කතාව තේරුණේ නෑ අනේ....
@ ස්වප්නා
හෝදනවා කියලා කියන්නේ ගැනු ලමයින්ගෙ හිත දිනා ගන්ට කොරන දැඟලිල්ලට...ගොඩක් වෙලාවට අළුත් බැච් එක(අළුත් නැව ) ආවහම රැග් එක අස්සේ සමහර අයියලා නංගිලාට බොහෝම අනුකම්පාව දක්වලා හිත දිනා ගන්ට බලනවානේ...අන්න ඒක.....
ආ :) අපි දැනන් හිටියෙ නෑ ඔහොම කතාවක් :) කොහොමත් මම රැග් අහු වුණේ නෑ. අපරාදෙ ;) හික්
වරෙක ඇන විය
වරෙක පොර විය
වරෙක අල විය
වරෙක ගල විය
කැරකි කැරකී
එකම ගේමකි
වෙනස් වන්නේ
චරිත පමණකි
Post a Comment