"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඒක නම් සහතික ඇත්ත.අවුරුදු 4ක් මොනාද කරල තීයෙන්නෙ කියල හිතෙනව එලියට ආවම :)
ජයවේවා....මෙන්න ඇවිත්.... අපූරු සිතුවිල්ල්කුත් එක්ක..
විභාගෙ නිසාද කාලෙකින් නොදැක්කෙ, සංතෝසයි දැක්කම . හෙවනැල්ලනෙ
ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව
සහතික ඇත්ත
Post a Comment
5 comments:
ඒක නම් සහතික ඇත්ත.අවුරුදු 4ක් මොනාද කරල තීයෙන්නෙ කියල හිතෙනව එලියට ආවම :)
ජයවේවා....
මෙන්න ඇවිත්....
අපූරු සිතුවිල්ල්කුත් එක්ක..
විභාගෙ නිසාද කාලෙකින් නොදැක්කෙ, සංතෝසයි දැක්කම . හෙවනැල්ලනෙ
ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව
සහතික ඇත්ත
Post a Comment