Thursday, July 8, 2010

හීන....

20 comments:

සෝරෝ said...

පුන්චි උරහිස් දෙකට
උහුලගන්න බැරි තරමට
පුරවගෙන යනව මම
මහා පොත් මිටියක්ම
ඒ මදිවාට
ගෙදර ගිය ගමන්, හවසට
දුවන්නත් වෙනව හනිකට
ටියුෂන් එකට..

[දැන් කාලෙ ඔහොම තමයි බං..]

Anonymous said...

තවත් කල් යද්දින් කොයි තරම් බර වෙයිද මේ මල්ල.
එතකොට බැරිවෙයි..මට මේ බර දරාගන්න..
එදාට ..මම මොනවා කරන්නද??

Shadow/හේමලයා said...

ඇට්ලස් යෝධයාවත් මෙහෙම කට්ටක් කන්න නැතුව ඇති පුංචි කාලේ අම්මප....

@ සෝරෝ ....ලස්සන පද පෙළ....

@ nimanthi...අපි කොතැනින් කොයිබටද?.

ThanQ 4 the comments....:D.

තිස්ස දොඩන්ගොඩ said...

මගේ සයිට් එකේ දාපු කොමෙන්‍ටුවෙන් මෙතෙන්ට ආවා මුල් වතාවට... මට අසා හිතුනා මේ සයිට් එකට... අනං මනං නෙමෙයි කෙලින්ම දොරේ ගලන සිතුවිලි... ජයවේවා... ඔබට ඉඩක් වෙන්කරනවා මගේ නවාතැනෙත්...

Jay said...

සුපිරි..

Shadow/හේමලයා said...

@ තිස්ස දොඩන්ගොඩ...a warm welcome 2 මංමුලාවූ සිතිවිලි........:D

@ Ansh Lucky Sri Jay...ThanQ 4 the comment.......:D

Amila Chathuranga said...

ලමයාට සරිලන ඉගනීමක්....එහෙමයි අපේ මාතෘකාගත අධ්යාපනයෙ හැටි...

Shadow/හේමලයා said...

@ indi
when are we goana give sm sunshine to the lives of our youth....thats the real question?
ස්තුතියි අදහස් වලට......:D....

SL said...

Naked truth.........

ගල්මල්-Coral said...

ලබන අවුරුද්දේ
පහේ ශිෂ්‍යත්ව
පොත් ගොඩ
කරේ නොවැ

දුකා said...

අනේ ඔව් බන් අම්මලා තාත්තලා තමන්ගේ තරුණ කාලේ පිස්සු කෙලලා ඒ නිසාම තමන්ට හැබෑ කර ගන්න බැරි වුනු හීන තමයින්ගේ ළමයි ලව්වා හැබෑ කර ගන්න කියලා ළමයින්ගේ ළමා කාලේ උදුර ගෙන . . හරිම ඛේදවාචකයක් . . .

Shadow/හේමලයා said...

@ SL...yep...its the bitter reality...:(

@ ගල්මල්-Coral....ශිෂ්‍යත්වය ලියන්නේ පොඩ්ඩො වුනාට ඔක්කොම පාඩම් කොරන්නේ අම්මල නෙවෙ....මොනව කියලා කොරන්නද.....:(

@ දුකා සහතික ඇත්ත......:(...

බොහොමත්ම ස්තුතියි අදහස් හා ප්‍රතිචාර වලට....:D...

Shadow/හේමලයා said...

@ වැප්.......
පොත් කොටස් කරන එකට නම් මගේත් කැමැත්තක් නැත.....ඒ වුනාට දැන් මේ පොඩි උන්ගේ ඔලුවලට දාන දේවල් උන්ට දරාගත හැකිදයි මට නම් සැකයි..:)..
ස්තුතියි අදහස්වලට....:D

priyantha said...

ඇත්ත හුගක් ළමයි උස්සන් යනනේ දෙමාපියන්ට ළමා කාලේ බැරිවුන හීන තමා.

Shadow/හේමලයා said...

@ priyantha.ඒබී
ස්තුතියි අදහස්වලට....:D

අනේ මන්දා..?? said...

ඉහිලුවත් මේ බර
මම නොවෙමි දුක් බර
සෑබෑ කරමි මම
ඔවුන්ගේ ඒ හීන

Shadow/හේමලයා said...

@ අනේ මන්දා..??

කදිම පද පෙල.....ඒත් කොයිතරම් නම් බරක් උහුලන්නද....තරාදියේ අනික් පැත්තේ ඇති මයෙ ළමා හීන ඉස්සෙනවා ඉහලටම..

YhanQ 4 ur comments yaar...:D..

අනේ මන්දා..?? said...

ඉස්සුවත් අනිත් පස
හීන මගේ ළමා කල
මම ණයයි මව්පියන්ට
ඔවුන් දුන් ජීවයට

නෑත දුකක් මසිතට
ඉහිලුවත් මේ බර
ඔවුන් විදින දුක දෑක
මේ දුක දූවිල්ලක්ම විය

Paraya said...

Mom & Dad...
Please never reject your child's childhood.

Shadow/හේමලයා said...

@ අනේ මන්ඳා......
අම්මල තාත්තල හැමවෙලේම තම් දරුවන් තමාට වඩා ඉහලට යවන්නට උත්සාහ කෙරති.....නමුත් එසේ කියා තමට හැබෑ කොට ගත නුහුණු සිහින පොඩි උන් මත පැටවීම සාදාර්ණීකරණය කල හැකිද?...ම මෙහිදී පවසන්නේ අධ්‍යාපනය ගැන පමණක් වත් ඊට මාපියන දක්වන උත්සාහවත් පමණක්ම නොව...බොහොමත්ම ස්තුතියි ඔබෙ වටිනා අදහස් වලට..:D.

@ පොජ්ජේ..
exactly macho....thnx 4 ur thoughts...:D.