"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ඔරලෝසු එක්කඔට්ටු වුනාටමොකද?අපිට ඇහැකිදකාලය නවත්වන්නජීවිතේ එක්කඔට්ටු වුනාටමොකද?කාට ඇහැකිදමරණය නවත්වන්න
@ RanDil......නියම පද ටික........බොහොමත්ම ස්තුතියි අදහස් වලට.......
Post a Comment
2 comments:
ඔරලෝසු එක්ක
ඔට්ටු වුනාට
මොකද?
අපිට ඇහැකිද
කාලය නවත්වන්න
ජීවිතේ එක්ක
ඔට්ටු වුනාට
මොකද?
කාට ඇහැකිද
මරණය නවත්වන්න
@ RanDil......
නියම පද ටික........බොහොමත්ම ස්තුතියි අදහස් වලට.......
Post a Comment