"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, July 25, 2010
හදවතේ පින්තාරුව....
සිතුවමකට ලොබ බැන්දෙමි
ග්‍රේ වාගේ
වයසට යන.....
කළු සිතිවිලි ඒකතු කොරලා.....
බලි ඇඳ හදවත
පිනවන......
මුව මදහස....
යට කඳුලට.....
ඉඩ ඇත සිතුවම මතුපිට.....
හිත් කැටපත.....
විත් තනිවට....
මුමුනන මැසිවිලි අහගෙන......
ඉඳින් ඔහොම....
අඳුරු කොනක......
එපා පෙනෙන්නට හෙම මට....
(Inspiration: "The picture of Dorian Grey")..........
Subscribe to:
Post Comments (Atom)
7 comments:
අදහස සොඳුරුයි...
ලස්සනයි.....හරිම අපූරු නිර්මාණයක්
නියමයි
හරිම අපූරු නිර්මාණයක්.අමුත්තකුත් දැනෙනවා..
ජයවේවා!!!
@ ``` Outsider```
අදහස සොඳුරු වුනාට අරමුණ අඳුරුයි....බොහොමත්ම ස්තුතියි අදහස් වලට...:D
@ දිල්
thnx 4 the comments yaar......:)
@ Ansh Lucky Sri Jay
තැන් කූ තැන් කූ......:D
@ sampathjt
බොහොමත්ම ස්තුතියි අදහස් වලට මචෝ...:D
සොඳුරු සිතුවිල්ලක්...
@ ජීවිතේමල්
බොහොමත්ම ස්තුතියි අදහස් වලට...:D
Post a Comment