"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
සමුළු තියාරත් කරනාකාමර පුටුකූල් කරනාවාසමනයකටවුට් සරසනාවිදුලි බලයහරි වටිනාවනසන්නේසුරකින්නානූතන සංරක්ෂණය ලස්සනයි පදපෙල
@ ගල්මල්-Coral බොහොමත්ම ස්තුතියි අරුත තවත් පැහැදිලි කොට පෙල ගැස්වූ පද පෙළට....ඇත්තටම නූතන සංරක්ෂණයේ නාමයෙන් කෙරෙන විගඩම් දුටුව්ට ඇතිවන්නේ සංතාපයක්....:D...
සංරක්ෂණේ කියලා පෙන්නලා කරන්නේ විනාශේ තමා........... සංවර්ධනා කියලා වෙන්නෙත් ඔය සන්තෑසියම තමා
@ Hasithaසහතික ඇත්ත මචෝ.....බොහොමත්ම ස්තුතියි අදහස් වලට....:).
Post a Comment
4 comments:
සමුළු තියා
රත් කරනා
කාමර පුටු
කූල් කරනා
වාසමනය
කටවුට් සරසනා
විදුලි බලය
හරි වටිනා
වනසන්නේ
සුරකින්නා
නූතන සංරක්ෂණය ලස්සනයි පදපෙල
@ ගල්මල්-Coral
බොහොමත්ම ස්තුතියි අරුත තවත් පැහැදිලි කොට පෙල ගැස්වූ පද පෙළට....ඇත්තටම නූතන සංරක්ෂණයේ නාමයෙන් කෙරෙන විගඩම් දුටුව්ට ඇතිවන්නේ සංතාපයක්....:D...
සංරක්ෂණේ කියලා පෙන්නලා කරන්නේ විනාශේ තමා........... සංවර්ධනා කියලා වෙන්නෙත් ඔය සන්තෑසියම තමා
@ Hasitha
සහතික ඇත්ත මචෝ.....බොහොමත්ම ස්තුතියි අදහස් වලට....:).
Post a Comment