"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
සිසිලස දැනුනත් සුළු මෙහෙතකටෙව්දනාවකිවියලි ගිය විට
අපි ආදරෙන් දාන වතුර බිඳුවට හිරු එළිය වැටුණු හැටියෙ.....සිසිලස කෙසේ වෙතත් මල් පෙත්ත පිලිස්සිලා නම් යනවා......:(..Thnx 4 the comment...:D.
වතුර බෝතලයෙන් කරන අනුකම්පාව භයානක විපාකයක් බව, ඒක ගන්න මොහොතේ නොතේරෙන තත්වයට පත් කරලා නේද තියෙන්නේ?
මල් පෙති වල සදාකාලික උරුමය. සිසිලස නොදෙන ලෝකය.
@ වැප් ඇත්තටම ඔව්.....ලබා දෙන්නගේ චේතනාව හොඳ එකක් වුනත්....ඒක ලබා ගන්න පුද්ගලයාට කොයිතරම් අවැඩක් සිදුකරයිද යන්න අපි දන්නේ නෑ....Thnx 4 the comments Macho....;D
@ මැණික්(සුළඟ)ඇත්ත...ඒත් මල් පෙති සියුමැලි උනාට...ඒවටත් දරාගන්න ඇහැකි...බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......:D
අනිවාර්යයෙන්ම වේදනාවක්. මොකද තාවකාලික සහනියකින් පසුව දැනෙන වේදනව දිගටම දැනෙන වේදනාවට වඩා හුඟක් බලවත්.
@ priyantha.ඒබීසහතික ඇත්ත.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.
Post a Comment
8 comments:
සිසිලස දැනුනත්
සුළු මෙහෙතකට
ෙව්දනාවකි
වියලි ගිය විට
අපි ආදරෙන් දාන වතුර බිඳුවට හිරු එළිය වැටුණු හැටියෙ.....සිසිලස කෙසේ වෙතත් මල් පෙත්ත පිලිස්සිලා නම් යනවා......:(..
Thnx 4 the comment...:D.
වතුර බෝතලයෙන් කරන අනුකම්පාව භයානක විපාකයක් බව, ඒක ගන්න මොහොතේ නොතේරෙන තත්වයට පත් කරලා නේද තියෙන්නේ?
මල් පෙති වල සදාකාලික උරුමය. සිසිලස නොදෙන ලෝකය.
@ වැප්
ඇත්තටම ඔව්.....ලබා දෙන්නගේ චේතනාව හොඳ එකක් වුනත්....ඒක ලබා ගන්න පුද්ගලයාට කොයිතරම් අවැඩක් සිදුකරයිද යන්න අපි දන්නේ නෑ....
Thnx 4 the comments Macho....;D
@ මැණික්(සුළඟ)
ඇත්ත...ඒත් මල් පෙති සියුමැලි උනාට...ඒවටත් දරාගන්න ඇහැකි...
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට......:D
අනිවාර්යයෙන්ම වේදනාවක්. මොකද තාවකාලික සහනියකින් පසුව දැනෙන වේදනව දිගටම දැනෙන වේදනාවට වඩා හුඟක් බලවත්.
@ priyantha.ඒබී
සහතික ඇත්ත.....බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට..:D.
Post a Comment