"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ආශාව හා මමත්වය...මඟ නොහැර සිටියොතින් හෙමඅපට හිමිවන්නේසදාකාලික වේදනාවමැණික්(සුළඟ)
ඇත්තෙන්ම ඔව්....කෙසේ නම් පිටුපාමුද සදාකාලික සත්‍යයට.....ThanQ 4 the comment....:D
Post a Comment
2 comments:
ආශාව හා මමත්වය...
මඟ නොහැර සිටියොතින් හෙම
අපට හිමිවන්නේ
සදාකාලික වේදනාව
මැණික්(සුළඟ)
ඇත්තෙන්ම ඔව්....කෙසේ නම් පිටුපාමුද සදාකාලික සත්‍යයට.....ThanQ 4 the comment....:D
Post a Comment