"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
ගුත්තිලලා,මූසිලලා,වීණා වයනකොටදෙවියන්අත්පුඩි ගහන අස්සේඋඹමොනා කැරන්නද..හික්ස්....
අනේ ඇත්තට ඔයාටත් හිතෙන දේවල්.....යාළු ඔය වගේ විප්ලවකාරි කවි ලියන්න මගේ සුභ පැතුම්
ගුලි..?
මොකේ ඔයාටත් ගුලියක් වත් සෙට් උනාද?
@ සෝරෝ තෝරු මෝරු අස්සේ අපි වාගෙ හාල් මැස්සොත් ඉන්නේ එපායැ බං......@ ayeshaතැන් කූ තැන් කූ......අදහස වලටයි...නිතරම ඇවිත් කියවනවටයි.........@ Charmiඅර ගුලි අනේ.."සක්‍ර අංකල්ගේ"......කන්නැතුව උඩදාන්න කිව්වේ...නැත්නම් කාල උඩයන්න පුලුවන් ඇති......:D..@ Hasitha ජයසූරියපදර්ථයේ අවස්ථාවලින් මේ වන විට භවිතයේ ඇත්තේ ද්‍රව අංශය පමණි...ඝන හා වායුවලට නෝ චාන්ස්....:)....බොහෝමත්ම ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට....:)....
api keewama mokada wenne
Post a Comment
6 comments:
ගුත්තිලලා,
මූසිලලා,
වීණා වයනකොට
දෙවියන්
අත්පුඩි ගහන අස්සේ
උඹ
මොනා කැරන්නද..
හික්ස්....
අනේ ඇත්තට ඔයාටත් හිතෙන දේවල්.....
යාළු ඔය වගේ විප්ලවකාරි කවි ලියන්න මගේ සුභ පැතුම්
ගුලි..?
මොකේ ඔයාටත් ගුලියක් වත් සෙට් උනාද?
@ සෝරෝ
තෝරු මෝරු අස්සේ අපි වාගෙ හාල් මැස්සොත් ඉන්නේ එපායැ බං......
@ ayesha
තැන් කූ තැන් කූ......අදහස වලටයි...නිතරම ඇවිත් කියවනවටයි.........
@ Charmi
අර ගුලි අනේ.."සක්‍ර අංකල්ගේ"......කන්නැතුව උඩදාන්න කිව්වේ...නැත්නම් කාල උඩයන්න පුලුවන් ඇති......:D..
@ Hasitha ජයසූරිය
පදර්ථයේ අවස්ථාවලින් මේ වන විට භවිතයේ ඇත්තේ ද්‍රව අංශය පමණි...ඝන හා වායුවලට නෝ චාන්ස්....:)....
බොහෝමත්ම ස්තුතියි සියල්ලන්ටම අදහස් වලට....:)....
api keewama mokada wenne
Post a Comment